"සොරි..?"
"තමුන් හිතන් ඉන්නෙ සොරි කිව්වම හැමදේම හරියනව කියලද යුගාර්ය්‍ය?"
"උබට ඕනි ඇත්තටම මාව මරාගන්නද ..
අර කෙල්ල නිසා ඇත්තටම උබට ඕනි මාව පණපිටින් විදවලා මැරෙනවා බලන් ඉන්නද?"චටාස්..
"ආව්..යුගා.."
"ඇති..උබ කියවනවා හොදටම වැඩී දැන්.
තොගෙන් සොරි සොරි ගාන් දෙකට නැවෙන පො##යෙක් නෙවේ යකෝ මන්. වැරැද්දක් වුනා මන් පිළිගත්තා තොගෙ රැස් බල බල මන් වැද වැද එන්නැහැ ඒක මතක තියාගනින් එකපාරක් සොරි කිව්ව පලියට මන් ගොනා කියලා හිතන්න එපා උබ."එක කම්මුලක් අල්ලගෙන අනිත් අතින් පපුව තදකරගෙන කදුලු බින්දු දෙක තුන නොකියම කඩන් වැටෙද්දී සේමිය හිටියෙ එකපාර මැරිලා නොගිහින් තවත් ජීවත් වෙන්නෙ මොන කරුමයකටද කියලා හිතිලා.
ටිකවෙලාවකට කලින් තේව් සේමියගෙ නිරාවරණය වුනු බෙල්ල දිගේ කිස් කරන්න ගත්තෙ එකපාරට දැනෙන පීඩනය නිසා සේමියගෙ හාට් එකේ වේගයත් වැඩිවුන නිසා සේමිය තේව්ව පුළුවන් උපරිමෙන් ඇගෙන් එහාට තල්ලු කරලා කම්මුලට එකක් ගැහුවෙ සාමාන්‍ය මට්ටමට හාට් බීට් එක හදාගන්න පුළුවන් උපරිමෙන් රිලැක්ස් වෙන්න ට්‍රයි කරන ගමන්.තේව්ට වුන දේට අවුල් ගිය නිසාම කොල්ලා සොරි කිව්වත් සේමිය හිටියෙ තේව් ගැන ලොකු තරහකින්.ඉතින් සේමිය අනිත්පැත්තට බැනපු නිසා තේව්ට තරහ ගියා."උබ ඇඩුවා කියලා මන් කදුලු පිහදාලා නලවන්නැහැ උබව ඒ නිසා අඩන්න බැරිනම් මැරියන් උබ.හැබැයි මන් නිසා විතරයි .
උබ අඩන්න ඕනි මැරෙන්න ඕනි මන් නිසා විතරයි.කොහෙවත් ඉන්න පට්ට වේ#යකට තොගෙන් පලි ගන්න උබ හිතුවද මට අහේනිය කියලා.""මන්..."
"මට උබ එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ."
"කෑවා උබ මූඩ් එකම."තේව් යන්න හදන්නෙ කියලා තේරුන සේමිය තේව්ගෙ ටීශට් එකේ අතේ කොනකින් අල්ලගත්තෙ තේව්ගෙ මූන දිහා බලාගෙන.
ඇත්තටම හේතුවක් තිබුන්නැහැ සේමියට තේව්ව නවත්තන්න ඒත් කොල්ලාවත් නොදන්න අමුතු බැම්මක් නිසා ඉබේම වගේ සේමි තේව්ව නවත්තන හැදුවා.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්‍ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්‍ය- ...