"මුන්ට මහාචාර්ය පට්ටම ගහන්න උගන්නවද දන්නැහැ .""පැය දෙකෙන් ඉවර ක්ලාස් එකනෙ මේ පැය තුනක් විතර ඇදන් යන්නෙ"
"මහ ප# ක්ලාස්නෙ යකෝ මේවා "
"අපිට නම් ඒ දවස් වල පැය දෙකයි ඒකත් අපි ඉන්නෙ පැය බාගයයි.."
බයෝ , කොමස් , ටෙක් , ආර්ට් සර්ලා මිස්ලාගෙ මූනු දිහා බල බල දෙහි කප කප හිටපු කේමිය ආයෙ සැරයක් බෙල්ල දාලා බැලුවෙ බිල්ඩින් එකේ ගේට් එක පැත්තට.
කොල්ලා දැන් මේ ඉන්නෙ උස බිල්ඩින් එකක් ගාව ඒකත් මේක ක්ලාස් තියෙන බිල්ඩින් එකක් ආව හේතුව ඉතින් පොරටම අදාල කාරණාවක්.
"මොන හු#තක්ද තාම නෑනෙ."
බයික් එකටත් හේත්තුවක් දාගෙන ඉන්න කොල්ලා දිහා එතනින් යන එන කෙල්ලොත් නොබලා යන්නෙ නෑ.මොකද ඉතින් කොල්ලා කැතයි කියලා යි නෑනෙ.තේව් රකීශ් වගේ හය රියන් නොවුනට පහයි නවයක් ඉන්නවා කොල්ලත්.උන් දෙන්නා එක්ක බැලුවම කේමිය ටිකක් විතර සුදුයි ඒත් එක්කම කොල්ලා ගානට ඇග මේන්ටේන් කරන් ඉන්න නිසා අමුතු හැන්ඩ්සම් ලුක් එකක් කේමියට තියෙන්නෙ.එහෙම නැත්නම් පොර ඔච්චර කෙල්ලො දාගන්නත් විදිහක් නෑනෙ.මොකද ඉතින් කේමිය බලෙන් ගෙන්නගන්න කෙල්ලො නෙවේ ඔය එකෙක්වත්.අනික් අතට කේමිය කියන්නෙත් අර ඩබලගෙම යාලුවනෙ ඉතින් සෙකන්ඩ්වීම් නෑ.
හැබැයි මේ ඇවිත් ඉන්නෙ නම් ස්වකැමැත්තෙන් සෙකන්ඩ් වෙන්න.
"..ට හුඩු ඉවරයි නේද.."
'ඉවරයි යකෝ ඉවරයි .."දඩි බිඩි ගාලා බයික් එකට නැගගත්ත කේමිය ළමයි ගොඩෙන් බයික් එක එහාට මෙහාට කප කප අදාල රූපෙ හොයන් ගියත් එකපාරට පොර පාර මැද බ්රේක් කරේ අදාල රූපෙ තවත් හොදටම දන්න රූපයක් එක්ක ඉන්නවා දැකලා.
"ටහුක්..යකෝ.."
"නෑ නෑ කේමිය ඇස් ඇරලා බලපන් මයෙ පුතා ඕක ඇත්ත වෙන්න විදියක් නෑ.."
"අනේ හත්තික්කේ.."
"තොපිට මාව විහිලුවක්ද ගෝඩ්.."ඉස්සරහින් ඉන්න කොල්ලයි කෙල්ලයි දිහා කේමිය පාර මැද බයික් එක නවත්තගෙන හූ තියද්දි පිටිපස්සෙන් ආපු වාහනකාරයෙක් ගහපු හෝන් එකක් නිසා කේමිය ඌටත් හරුප දෙක තුනක් කියලා බයික් එක සයිඩ් එකකින් නවත්තලා ආයෙම බැලුවෙ අර කපල් එක දිහා.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...