එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මන් කොහොම මනින්නද
නුඹව හඩවන නුඹව රිදවන
එහෙම දේවල් නෑ හිතේ මගේ..කරකාර බැදගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මන් වෙනුවෙන් තටු සිදදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේ..අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇතිවූ
මිනිසුන් බිහිවූ පොළොවක් නම් එය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද ..ආදරෙ කියලා හිත පිළිගන්නට
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
තණ්හා ආශා නුඹ ගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ..(දනිත් ශ්‍රී)
දනිත් එහෙම දේවල් නෑ හිතේ මගේ ගාලා උච්ච ස්වරයකට එද්දී දනිත්ගෙම පන්දම සින්දුව මතක් වෙලා මෙච්චර වෙලා සින්දුව අහන් හිටපු සේමියගෙ මූණට ලාවට හිනා රැල්ලක් ආවෙ කවි හිත නම් තේරුම්ගන්නම බෑ කියලා හිතෙන ගමන්.ඔය අස්සෙ සේමිය කොල්ලට යුගාර්ය්‍යවත් මතක් නොවුනම නෙවේ.ඒකත් ආදරේ කියලා හිත පිළිගන්නට නුඹ තනිකර මගෙ වෙන්නම ඕනිද..කියන කොටස ඕනිවටත් වඩා හිතට දැනුන වෙලාවෙ.
"මොකද උබ මල් මල් හිනා පාලා මූඩ් ගැහුවෙ එකපාරට?"
"මුකුත් නෑ."
"අනේ මටේපා තොගෙ ඔය හොර අල්ලන්න එන්නෑ මන් ආයෙ."
"සිහින..මන් ඒ සින්දුවට හිනාවුනේ."
"සින්දුවට හිනාවෙන්නෙ තෝ ගුලි කාලද?
ඇත්ත කියපම් උබ නර්ස් අක්කට ලයින දාලා හොරෙන් ගෙන්න ගත්ත නෙහ්..""අම්නේ උබත් ඉතින් දහයට ගනින්න බෑ වගේ හිටියට කරන වැඩනම්."
"උබට පිස්සුද ?"
"අනේ මේ ප#ක් නොකියා දීපන් මටත් .."
"මන් ගාව ඇති හු#තක් නෑ යකෝ."
"එහෙනම් උබ මොන හුයන්නක්ද කිව්වෙ".
සිහිනටත් රවලා බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පෙරවගත්ත සේමිය නිදාගන්න හැදුවට..
හායි ගාලා බෙඩ්ෆීට් එක ඇදලා අරන් ඔලුව දැම්ම සිහින..
"මේ ඕයි සිරාවටම නැද්ද ?"
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...