~ දොළොස්වෙනි පරිච්ඡේදය ~

1.7K 180 24
                                    


සිහිනගෙ කෑ ගැහිල්ලට ආපු ඩොක්ටර්ස්ලා සේමියව චෙක් කරලා බයවෙන්න දෙයක් නෑ කියලා ගියාට පස්සෙ පුටුවත් ඇදගෙන වාඩි වුන සිහින මුකුත් නොකියා ටික වෙලාවක් සේමිය දිහා බලන් හිටියා.
සේමියත් මුකුත් නොකියා සිහින දිහා බලන් හිටියා.

(මොනෝත්තක්ද මේ😒)

ඔක්සිජන් මාක්ස් එක දාලා නිසා කොහොමත් සේමිය කොලුවට කතාකරන්න අමාරුයි.

"ක්හ්ම් ක්හ්ම්.."

"මේ.."

"අඩෝ මට සමාවෙයන් රත්තරනේ..."
"මේ කැම්රියට සමාව දීපියව්.."
"වරදක් කලත් සිතකින් නොවේ...."

"සිහින.."

"හනේ දෙයියනේ මට තරහ ගියා යකෝව්.තෝ අර බ#ලාව හම්බෙන්න ගියාට.
කවුද දන්නෙ ඇත්ත කතාව.
ඒ බේසිකයා මොන මගුලක් කරන්න එන්න කිව්වද දන්නැහැ නෙ.
අනික තෝ ගියානෙ.මට යකා ආවේස වුනා.
සමාවෙයන් බන්."

"ඒකට කමක්නැහැ ඕනිම වෙලාවෙ උබ ඉන්නවනෙ ඒ ඇති මට."

සේමිය මාක්ස් එක ගලෝලා දැම්මෙ කතාකරන්න අමාරු නිසා.

"ඕක ගලෝලා තොට හුස්ම ගන්න පුළුවන් ද?"

"අවුලක් නෑ ශේප්."

"වැඩි වෙලා ඉන්න එපා බන් ඊටපස්සෙ අමාරු වුනොත්."

"නෑ."

"අර මහ පගයා තමා මේ ඔක්කොටම හේතුව.බේසිකයා අහුවුනොත් ඕකගෙ අහවල් එක කපලා බල්ලොන්ට කන්න දානවා මන් එතකොටටවත් හු#න අමාරුව අඩුවෙයි බ#ලට.එක අතකට උබ ඌව කාමරේට දාලා ලොක් කරපු එක හොදයි .ඕකගෙ හෙන පඩ ශෝ තියෙන්නෙ ."

"කොහොමද දන්නෙ උබ?"

"තොට වැඩක් නෑනෙ.කතාව ඇත්තනෙ.උබ සෝක් රිටන් එක දීලා තියෙන්නෙ .
හැබැයි බන් උබට තිබ්බෙ ඕකව ෆ්‍රිජ් එක අස්සට දාන්න පුපට එකක් ගහලා.
කැ#යගෙ අසහනේ අඩුවෙයි ෆ්‍රීස් වෙලාවත්."

"සිහින මේ හොස්පිටල් එක."

"ඉතින් මට ප#ද."

"යකෝ.."

"ආ හරි හරි ශුන්දරියො කෑ ගහන්න එපා උබට හොදනැහැ ."

සේමිය සිහිනටත් රවලා බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පෙරවගත්තෙ සිහිනගෙ කුනුහරප අහන් ඉන්න බැරිකමට.කොල්ලා සීතල සෙවණේ හැදුන විනයෙන් අගතැන්පත් දරුවෙක්.

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now