"මට යන්න දීපන් යකෝ...""මට හු#ලා වත් තොගෙ අසහනේ අඩු වුන්නැද්ද.."
"පුහ් ඃ මහලොකු බිස්නස්මන්.."
"තොපි වගෙ බ#ලො නිසා තමයි යකෝ අපි පාරට බහින්නෙ.."
"පලයන් හු#ත.."
සිහිනව හොස්පිටල් එකෙන් මාරු කරගෙන ප්රයිවට් එකකට අරන් ආවට පස්සෙ කොල්ලට සිහිය ඇවිල්ලා මුලින්ම හාල්මැස්සා ඇතුලු පිරිසව හොයලා කෑ ගහද්දි දොර ඇරගෙන ඇතුලට ආපු මනුස්සයා දැකලා සේමිය කෑ ගැහුවෙ ලග තිබ්බ කොට්ටෙත් අරන් ඒ මනුස්සයගෙ මූනට දමල ගහලා.
ඒත් ආපු එකා නම් සිහිනව සතපහකට ගනන් නොගෙන එක අතක් පොකට් එකට දාගෙන ලිහිල් වුන ටයි ගැටයි තව ටිකක් ලිහිල් කරගන්න ගමන් පාත් වුනේ සිහිනගෙ මූන ගාවට.
කට හැකර සිහින කොල්ලගෙ කියවිල්ල එතනින්ම ඉවරයි .
"මොකද උබේ ඔච්චර සද්දෙ ම්ම්ම්.."
"මොකද තෝ බස්සෙක් වගේ ම්ම්ම් ගාන්නෙ..?"
"උබට නැගලද...""ඇයි උබ බස්සන්නද.."
රකීශ් සිහිනගෙ උඩ ඉදන් යටට ඇහිබැමකුත් උස්සලා බැලුවම සිහින බෙඩ්ශීට් එක බෙල්ල ගාවටම ඇදගෙන රකීශ්ට මැද ඇගිල්ල පෙන්නලා අහක බලාගත්තා.
"උබට ටික දවසක් ඉන්න වෙයි."
"මොකක්..?"
"හ්ම්ම්.."
"මට බෑ යකෝ මොන ප##ද මේ ..
උබ මොන හුයන්නකටද මට හි#වෙ..
මන් කොලුකාරයෙක් නෙවේ ඕයි..""ඔව් උබ මාලුකාරයෙක්."
"මොන..අනේ මේ ඕයි මට යන්න දීලා උබ ඕනි මගුලක් කරගනින්."
"උබට යන්න බෑ."
"මොන හු#තක්ද අයිසෙ...
සේමිට තොපි මොනාහරි කරාද මාව හිරකරන් ඉන්නෙ මෙහෙම...
කියපන් ...අර ප# බ#ලව මට පොඩ්ඩක්වත් ශුවර් නෑ.""මටත් ..."
"හැව් හැව් තොටත් ..අනේ පලයන් බන් තොපි ඔක්කොම එකයි ඒසික පුත්තු..."
"උබ ..උබ එහාට පලයන් ළගට එන්නෙපා.."
සිහින හතර අතේ හූ තියද්දි සිහිනගෙ ඉන දෙපැත්තෙන් අත් දෙක තියපු රකීශ් සිහිනගෙ උඩු තොල රිදෙන්නම හැපුව පාර කොල්ලගෙ ඇස් වලින් කදුලුත් ආව.
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...