~ විසි හතරවෙනි පරිච්ඡේදය ~

1K 141 117
                                    


"යුගාර්ය්‍ය ...අතාරින්න මාව ..
ආර්ය්‍ය ..ප්ලීස්..."

කිචන් එකේ ඉදන් රූම් එකට එනකන්ම මන්තරේ වගේ මාව අතාරින්න මාව අතාරින්න ගාපු සේමියගෙ එක වචනයක්වත් කනකට නොගත්ත තේව් සේමියව උස්සගෙන ඇවිත් ඇද උඩට අතෑරියා. වැටුනු පාරට සේමිය බම්ප් වෙලා ගිහින් නැගිටලා බැල්කනි එකට දුවලා දොර වහගන්න හැදුවත් ඊට කලින් ඉක්මන් වුන තේව්ගෙ දරදඩු අතක් සේමියගෙ කකුලෙන් අල්ලලා නතර කරගත්තා.

"උබට මන් සැරයක් කිව්වා නේද ..?
ආයෙ පැනලා යෑම් වලට නෝ චාන්ස්... උබ මොන යකාට ලව් කරත් මට වැඩක් නෑ අද රෑ උබේ කටින් කියවෙන්න ඕනි මගේ නම විතරයි .මේ යුගාර්ය්‍ය ගෙ නම විතරයි ..තේරුනානේද චූටිමැණිකට..ම්ම්ම්?"

"ම..මට ...මට යන්න.."

චටාස්..

"අ..නේහ් ආර්ය්‍ය.."

තේව් අල්ලන් ඉන්න කකුල ගලවගන්න දගලනගමන් වචන ගැටගහපු සේමියට හම්බුනේ කම්මුල්පාරක් ..මේක පළවෙනි කම්මුල්පාර නෙවෙයි සේමියට තේව්ගෙන් හම්බුන ඒත් අද ඒ කම්මුල්පාරින් දැනුනෙ තමන්ව යටත් කරගන්න හදන හැගීමක්.

සේමියගෙ අත් දෙකින්ම අල්ලලා ළගට ඇදලා ගත්ත තේව් ලොකු කදුලු බින්දු වැක්කෙරෙන කම්මුල් ඇහිපිහාටු වල රැදිලා තියෙන කදුලු බින්දු මේ කිසිම දෙයක් දිහා නොබලා අඩන ගමන් හුස්ම ගන්න දගලන සේමියගෙ තොල් වලට නැවුනෙ සේමිය හුස්ම ගන්න තොල් ඈත් කරපු ගමන්.

තේව් සේමියගෙ කට ඇතුලට දිව දාලා අස්සක් මුල්ලක් නෑර රස බලද්දි ඇදේ බෙඩ්ශීට් අතට ගුලි කරගෙන සේමිය හිටියෙ පුදුම අමාරුවකින් හැගීම් නිසා නෙවෙයි මේ කොල්ලට හුස්ම ගන්න අමාරුයි.මොකද සේමිය කියන්නෙ හාට් පේශන් කෙනෙක්.එකපාරට වෙන ශොක් එකක් එයාට දරාගන්න ටිකක් අමාරුයි.
සේමිය කකුල් දෙක ඇදෙන් පල්ලෙහට කඩන් වැටිලා තියෙද්දි එක දනහිසක් ඇද උඩින් තියලා සේමියගෙ ඇගට බරවෙලා හිටපු තේව් සේමියගෙ අත් දෙකම එක අතකට අරන් තද කරලා අල්ලගෙන අනික් අතින් සේමියගෙ කොන්ඩෙ උඩට උස්සලා අල්ලගෙන හිටියෙ හද එළියෙන් විතරක් ආලෝකමත් වෙන රෑ අහසත් අමාවක නිසා දුකින් බලාගෙන ඉද්දි.

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now