~ විසිහත්වෙනි පරිච්ඡේදය ~

1K 126 195
                                    


"මූ දැන්ම නැගිටින එකක් නැද්ද ?"

"දන්නැහැ ඌට බෙහෙත් නිසා නින්ද යනවා මැරිලා වගේ."

"උබ ඌට මොකක්ද කරේ..."

රකීශ්ගෙ කට කොනක ඇදුනෙ මහ කුජීත හිනාවක්.

"මට පත්තිනි ටෝක්ස් දීලා උබත් කරලා තියෙන්නෙ ඒ දේමනෙ ...බොරු නෙවෙයිනෙ මන් කිව්වා."

"උබ හරි ඒත් උබ වගේ නෙමෙයි."
"උගෙ කැමැත්තෙන්."

"එතකොට මූ උබට කැමැත්තෙන් යටවුනා කියලද කියන්නෙ උබ..?"

"ඔව්."

තේව් ත් රකීශ්ට නොදෙවෙනි කුජීත හිනාවකින් රකීශ් දිහා බලලා ආයෙ සිහින දිහා බැලුවා.

"උබ මූට ඩ්‍රග්ස් දුන්නා ..
මෙච්චර මූ වීක් වෙලා ඉන්නෙ ඒකනෙ."

"ම්ම්.."

තේව් ඒක කලින්ම දැනන් හිටියා වගේ බැල්මක් රකීශ්ට දීලා ළග තිබුන සෝෆා එකෙන් ඉදගත්තා විතරයි කේමිය හූ තියන්න ගත්තා.

"මොන හත්තිලව්වල්ද ඕයි තොපි කියවන්නෙ මටත් එකෙක්හරි වුන මගුලක් කියපල්ලකො..."

"මොකක්ද උබට දැනගන්න ඕනි."

තේව් නම් මට නෙමේ කතාකරන්නෙ වගේ ඉද්දි රකීශ් කේමියගෙන් ඇහුවෙ ඇහිබැමක් උස්සලා.

"දැන් මට කියපල්ලා මා පුතාලා දෙන්නා අර අපේ ඉටිකෑල්ලටයි මේ කොට පගයටයි දෙන්නටම හු#ලද මේ ඇවිත් ඉන්නෙ...?"

"ඔව්.."

"ඔව්.."

තේව් රකීශ් දෙන්නම හැව් ගාද්දි මෙච්චර වෙලා කතාව ඇහුන්නෑ වගේ හිටපු එකත් හැව් ගෑවම කේමිය තේව්ගෙ උඩ ඉදන් යටට බැලුවෙ මූ මොකෙක්ද යකෝ වගේ බැල්මකින්.

"ආ යසෛ..මහ පගයො දෙන්නා හෙන ගැම්මට ඒක කිව්ව හැටි බලකො."

"ඇයි මොකක්ද උබට තියෙන අමාරුව.."

"උබ ඉතින් කොහොමත් ආවෙ මූ දෙකට තුනට නැවිලා ඉන්නවා බලන්නනෙ."

රකීශ් අහපු එකට තේව් කිව්ව දේ නිසා කේමිය ඉන්නෙ සිවිලිම් ගනන් කරන ගමන්.

"මොකක්ද යකෝ ඒ කිව්ව කතාව.."

කේමිය තේව්ටත් රවලා රකීශ්ට මල් හිනාවක් පාකරාම රකීශ් ආපිට රැව්වා.

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now