"සිහින....""සිහින කොහෙද යකෝ.."
මේ ගොබිලයා ඒ පාර කොහෙට ගිහින්ද?
"සිහින..."
"මොචජ ඹජ්ජො චෑ චකන්නෙ?"
නොදෝකින් යකො මෙහෙමත් උන්.
"ඔය ටිපි ටිප් එක දාලා වරෙන් මෙහෙට.""ඇයි ඇයි යෙන්න ප්‍රොබ්ල්ම් ?"
"යෙන්න නෙවේ මට උබට රෙන්න දෙන්න හිතෙන්නෙ දැන් නම්."
"මොකද යකෝ?"
"අර යකා කැම්පස් එකේ සීනියර්ස්ලා සෙට් එකක් එක්ක මරාගන්නවා."
"මොකාද යකෝ ?"
"මහසෝනගෙ පොඩි එකා."
"අඩේ ඒ පොඩි පගයට කරන්න වෙන වැඩක් තිබුන් නැද්ද බන්."
වැඩක් නෑ වැඩක් නෑ කතාකරලා වැඩක් නෑ මට ඉන්නෙ යාලුවෙක් කියලා බූරුවෙක්නෙ කියලා අමතක වෙනවනෙ හැමතිස්සෙම .
"හුට්ටො තේව් ගැන කිව්වෙ."
"ආආ.."
"ආආආආආ...."
"මට තේරුන්නැහැ නෙ"."අනේහ් සාන්ත ."
"මොකක්ද කියපන්කො තෝත් නිකන් අපේ ගමේ ඇසිලින් ආන්ටි වගේ එනවා කේලමක් කියන්න කියන් ඊටපස්සෙ නවතින්නෙ උගෙ මිනිහා අසවල් එකක් කරපු එක ගැන කියලා."
"ඌ අපේ සීනියර්ස්ලට ගහනවා යකො ඉස්සරහ වලියක්."
"අඩේ අඩේ කලින් කියන්න එපැයි වර වර පොඩ්ඩක් හොම්බ දාලා එමු."
"හොම්බ දාලා ඔය තියෙන වදුරු මූනත් තලාගන්නැතුව හිටපන් මෙන්න මෙහෙ."
"උබ මට වදුරා කිව්වා එතකොට ."
"ඕයි සේමි..."
"උබට කතාකරන්නෙ මන්.."
සේමියත් පැනගෙන ඇවිත් සිහිනට නිව්ස් එක දුන්නට ආයෙ ඔය වලියක් නෙවෙයි මොකක් වුනත් මොකද කියලා හිතලා කාමරේට ගියෙ හෙටත් උදේ ලෙක්චර්ස් නැති නිසා උදේම යන්න හිතලා.
ඒ අතරෙ මිනිහට ඇහෙනවා සිහින මොකාහරි එක්ක කියවනවා.
නිදි වගේ හිටියට පොරගෙ කන් ඇහැරලා."සිරාවටම අඩේ තේව් එතකොට ගහලා තියෙන්නෙ උගෙ උන්ටමද?"
"ඔව් බන් මේකෙත් උගෙ උන් හිටියනෙ."
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...