"ඒව් ඒව් එතකොට උබ කියන්නෙ අර ගලි බවුසරයා උබ යූස් කරන පර්ෆියුම් එකම උස්සන් ගියා කියලද?"
"ඔව් බන්."
"අප්පටසිරි වෙන්න මචන් ඕකා එක්කො එදා තොට ගහන ලයින් එකෙන් කරලා තියෙන්නෙ උබව ඉව කරපු එක මන් හිතන්නෙ."
"අනේ පුක තමා."
"ඈ යකෝ පුක ඉවකරන්නෙ මොන ලබ්බකටද?"
"මන් තොට කියන්නැහැ සිහින."
"හරි හරි අහපියකො මගෙ යක්ෂාරූඪ මොල රාජයාට කුණාටුවක් වගේ අදහසක් පහල වීගෙන එනවා මචන්."
"මේන් වැන්දා එපා බන් 🙂."
"තොපිට මේවා නිකන් කියන නිසා අගේ නෑ තෝත් අර මගුලෙ වැඩට ගියාට පස්සෙ හෙනම කුප්ප වෙලා මචන් ඈ."
"හ්ම්ම්.."
"අහපිය ඕකා ඔය එන්නෙ හොදකට නෙවෙයි."
"මන් මොකද කරන්නෙ ?"
"උබ උඩ බලන් හිටපන්."
"හා ."
"බේසිකයො තෝ ගුලි කාපු උගුඩුවා වගේ ඉන්නැතුව පොඩ්ඩක් කෑ ගහල හිටපන් ඕකට."
"උබ ඇවිත් හිටපන්කො පොඩ්ඩක් ඌ එන ටයිම් එකකට එතකොට තොට බලාගන්න පුළුවන් වෙයි."
"ඒක පැත්තකින් තියමුකො දැන් මොකෝ කරන්නෙ එක්සෑම් එකට."
"ආයෙ ලියනවා බන් වෙන මොනවා කරන්නද?අම්මට කියන්න බෑ බන් මට මේවා ඒ මනුස්සයා කොහොම දරාගන්නද ?"
"අපි බලමුකො මචන්."
"හ්ම්ම්."
"පලයන් පලයන් නාලා කාපිය ගිහින් තෝ ගාව ගලි බවුසර් ගදයි."
"සිහින...."
___________________________________________________ 🍃
ග්ලාස් එකෙන් එහාපැත්තෙන් පේන ගාර්ඩ්න් එක දිහා බලාගෙන අතේ තියන සෙන්ට් එක දිහාටත් ඇහැ දාන ගමන් වෙනම සිහියක හිටපු තේව් ගැස්සිලා ගියේ උරහිසට අත තියපු කේමිය නිසා.
"අඩෝ අඩෝ උබ ගැස්සෙන්නත් දන්නවා ඈ.."
"කෝ අරූ?"
"රකියද?"
"හ්ම්ම්."
"ඌ ආයෙ උබ ඉන්න පැත්ත පළාතක එන්නැහැ කියලා පරසක්වල ගැහුවා කියලා මට ආරන්චි වුනා."
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...