අනේ මගුල සේමි තමුසෙගෙ හාට් එකට ඔපරේෂන් එකක් නෙවෙයි දැන් නම් හාට් එක ගලෝලා විසිකරන්නම වෙයි වගේ.කිචන් එකට ගියපු තේව් දිහා බලාගෙන ගැහෙන පපුවට අත තියන් කියවපු සේමිය ලිවින් ඒරියා එකට ගිහින් සෝෆා එකක් උඩට වැටිලා අත පය හතර අතේ දාගෙන ඇස් පියාගත්තෙ තේව් ත් ගිය එකේ ආයෙ රූම් එකේ ඉන්න කම්මැලි හිතුන නිසා.
ඔය අතරෙ කිචන් එකට ගියපු තේව් ප්ලේට් එකකුත් උස්සගෙන එද්දීම දැක්කෙ ගෙම්බා ගැහුවා වගේ සෝෆා එක උඩ මුනින් අතට වැටිලා නිදන් ඉන්න සේමියව.
ලාවට ආපු හිනාවක් එක්ක එතනම තිබ්බ ස්ටූල් එකෙන් ඉදගත්ත තේව් ටිකවෙලාවක් බලන් හිටියෙ සේමිය දිහා.
සේමිය නිතරම කියවන මනුස්සයෙක් නෙවෙයි කියලා තේව් දැනන් හිටියත් කොල්ලා තමන් ඉස්සරහනම් ලිමිට් නැතුව කියවනවා කියලා තේව් තේරුම් අරගෙන හිටියෙ.
තේව් කියන විදිහට සේමියව ඕනිමයි කියලා හිතෙන්න එකපාරට බෝල කරන අර ඇස් දෙකත් වහගෙන පස්සත් උඩ දාගෙන අතකුත් සෝෆා එකෙන් පහලට දාගෙන සේමිය දැනටමත් හිටියෙ නින්දක.
අතේ තිබ්බ ප්ලේට් එක පැත්තකින් තිබ්බ තේව් අත දිගෑරලා හිච්චි කොල්ලගෙ පස්සට එකක් ගැහුවෙ නින්දෙ හිටපු සේමිය එකපාරට ගැස්සිලා ගිහින් ශොක් වෙලා පස්සටත් අත තියාගෙන ඒ මොකක්ද වුනේ වගේ ලුක් එකකින් හතර වටේම බලද්දි.
"මො..මොකද .."
"තමුන්..තමුන් මට ගැහුවා නේද."
"වලත්තයා..""මන් උබට කිව්වනෙ සැරයකුත් මන් ගහන්න ඉන්නෙ කියලා තාම ගැහුවෙ නෑ ගැහුවම උබට අහ අහ ඉන්න ඕන්නැහැ ප්‍රැක්ටිකලි දැනගන්න පුළුවන්."
"ආහ්..තමුන් වල්සතා.."
"අත..අත ගන්නවා .."
"තමුන් හදන්නෙ මගෙ පස්සට මොනාහරි කරන්න නේද?""අපෝ නෑ මටමනෙ පාඩු එහෙම වුනොත්.
මොනාවුනත් මරු puca ඈ..""ඒව්ව් මේ මොන ඒසකමක්ද..?"
"අතගනින්කො රෙද්ද.."
"තමුන්ටනම් පුදුම අසහනයක් තියෙන්නෙ.""උබ මේ පොඩි ටච් එකකට මෙහෙම හූ තියනවනම් සිරාවටම උබට ගහපු දවසට උබට කෑ ගහලා කෑ ගහලා අවසානෙට කෑ ගහන්න වොයිස් එකකුත් ඉතුරුවෙන්නැතිවෙයි."
"මොකෝ කියන්නෙ ට්‍රයි කරලා බලමුද..ම්ම්ම්"
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...