~ එකොලොස්වෙනි පරිච්ඡේදය ~

1.2K 172 34
                                    


"ගනින් හු## ඔය බයික් එක "

"කෝ සේමිය."

"උබ මොකාද ඌව අහන්න."

ආපු මනුස්සයා බයික් එකෙන් බැහැලා දාන් හිටපු හෙල්මට් එක ගලවද්දි තමා මනුස්සයා මොකාද කියලා සිහින දැක්කෙ.

"තෝ ...තෝ පර බ#ලා."
"උබලාට ලැජ්ජා නැද්ද යකෝ අර අහින්සකයට වද දෙන්න."
"ඌ තොපිට කරපු වැරැද්ද මොකක්ද ?"
"තොපේ අසහනේ උගෙන් පිටකරන්න උබලා හිතුවද ඌ ස්ටෑන්ට් ගානෙ බෝගස් යට හිටන් ඉන්න ජාතියෙ එකෙක් කියලා."

සිහින නැවතුමක් නැතුවම හිතේ තිබ්බ තරහට කියවගෙන කියවගෙන යද්දී අර මනුස්සයා සිහිනගෙ කට දෙපැත්තෙන් අල්ලගත්තෙ සිහින රවාගෙනම බලන් ඉද්දී .

"උබ කට තියෙන පලියට කියවන්න එපා."

"මන් වැරැද්දක් කරා .ඒකට ඌගෙන් සමාවත් ගත්තා.එත් අද ඌ ගියපු ගමනට මගේ සම්බන්ධයක් නෑ.ඒ නිසා උබ ඔය ටික තේව් ට කියන්න තියාගනින්.උබ හිතන්න එපා මන් කටවහන් හිටියම පො##යෙක් කියලා.
උබව උනත් නැති කරලා දාන්න බැරිකමක් නෑ මට.ඒ නිසා නොදන්න දේවල් නොකියා කට පුක වහන් හිටපන් පාඩුවෙ."

සිහිනගෙ කම්මුලටත් තට්ටුවක් දාලා කියපු පොර හොස්ටල් එක පැත්තට යද්දී සිහින කෑ ගැහුවෙ හොස්ටල් එක දිහා බලාගෙන..

"උබ හිතන්න එපා රකීශ් උබලා හෙන පොරවල් කියලා."
"අපේ කොල්ලො ටික එකතු වුනොත් තොපි තුන්දෙනාව බාවන්න වැඩි වෙලාවක් යන්නැහැ අපිට."
"අන්න ඒක මතක තියාගනින්."

"බ#ලා ."

ඇහෙන නෑහෙන ගානට අවසාන ටික කිව්ව සිහින බයික් එකත් රේස් කරලා ගියේ රකීශ්ගෙ බයික් එකට පයින් එකක් ගහගෙන.

සිහින හොස්පිටල් එකට ඇවිත් කෙලින්ම දිව්වෙ සේමිය හිටපු වෝඩ් එක හොයන්.

ඒත් ඒ වෙද්දී සේමිය හිටියෙ අයිසීයු දාලා කිව්වට සිහින එද්දී සේමියව තියෙටර් එකට අරගෙනයි තිබ්බෙන්.ඒ නිසා ඒ ලග තිබ්බ පුටුවකින් ඉදගත්ත සිහින බලන් හිටියෙ රතු පාටට ඔන් වෙලා තියෙන බල්බ් එක දිහා.

පැයක්...
දෙකක්...
තුනක්...
ඔහේ කාලෙ ගියේ සිහින ඔලුවත් බදාගෙන දොර දිහාම බලන් ඉද්දී.

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now