36 Letters
...
"ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද?..."36 වැනි ලෙටර් එකත් උඹ දුන්නු ලී බොක්ස් එක ඇතුලට දාලා පැයක්වත් ගත නොවුනත් දැනටම හිත ගිනි ගන්න හැටි දන්නෙ මම විතරයි.
විසිවැනි වතාවටත් බොක්ස් එක ඇරිය මම ලෙටර් එකට අතක් නොතියාම ආයෙම බොක්ස් එක වහලා දැම්මත් මගේ අත තවමත් නලියන්නෙ ලෙටර් එක ඇවිලෙන ගිනි ගොඩට විසිකරන්න.
පිලිතුරු ලිපි බලාපොරොත්තු නොවීම උඹට ලියන්න තරම් මම මෝඩ වුනාද දෙහාර?
36 වැනි ලෙටර් එක,
ඉතින් කිව්ව විදිහට උඹ මං ලගද?...
YOU ARE READING
36 Letters
General Fiction"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත්...