හායි දෙහි ළමයි,
මුලින් සොරි මේක 36 letters update එකක් නෙවෙයි.
පහුවුන මාසෙ මට හොඳ මාසයක් නෙවෙයි. Studies, writing දෙකටම focus කරන්න ඇත්තටම දැන් නම් ගොඩක් අමාරුයි. සාමාන්‍යයෙන් මම යම් තරමකට හැමදේම බැලන්ස් කරගන්න කෙනෙක් වුනත් මේ වෙලාවෙ මට හීල් වෙන්න, ඔලුවෙ තියෙන විකාර ගතිය නැති කරගෙන මිස් වුනු දේවල් කවර් කරගෙන ආයෙත් ට්‍රැක් එකට වැටෙන්න ටයිම් ඕනි.
මේ දවස් ටිකේම ට්‍රයි කරත් මට next chapter එකේ වචන 500ක් වත් ටයිප් කරගන්න බැරිවුනා. ඒ නිසා මං හිතුවා පොඩි බ්රේක් එකක් අරගෙන මගේ Studies වලට focus එක දෙන්න. සමහරවිට මම එකපාර update දීලා අතුරුදහන් වෙන්නත් පුලුවන් ඒත් මට ආයෙත් පරණ ට්‍රැක් එකට වැටෙන්න ටයිම් ඕනි.
ඇත්තටම ඔයාලගෙ support එක මාරයි කියලා කියන්නම ඕනි. මං හිතනවා ඔයාලා මේ වෙලාවෙත් තේරුම්ගනී කියලා. ආයෙත් chapter එකක් අරගෙන එනකන් ඔයාලා බලාගෙන ඉදී කියලා හිතනවා.
ආදරෙයි ❤
ඔලිව්.
YOU ARE READING
36 Letters
General Fiction"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත්...