එපා...!!!
කොහෙන්දෝ ආපු වීල් එකක් වේගෙන් ඇවිත් ස්කූටියේ වදිද්දි ම සඳූ මාව පාරෙන් එහාට විසි කරලා දැම්මා.. ඒ එක්කම වීල් එකේ වැදුනු සදැස් විසි වෙලා ගිහින් මේන් රෝඩ් එකට වැටෙද්දි කොහේදෝ ඉදලා ආපු බස් එකක් මගේ සඳූව...
අනේ එපා...!!!!!!
මුලු තාර පාර පුරාවටම රතු උකු ලේ බේරිලා ඉහිරෙද්දි මගේ සඳූ... මගේ සඳැස්..
එයා කිසිම සෙලවීමක් නැතුව.. පාර මැද වැටිලා හිටියා... මගේ මැණික..සඳූ...!!!!!!!!!!
පියවෙන ඇස් කෙවෙනි අතරේ සඳූගේ රුපේ විතරක් ඇඳිලා තියෙද්දි... දිලිසෙන තද දුඹුරු ඇස්.. මලානික වෙලා හරි මූසල පාටක් අරන් තිබුනා.. ඔලුව තුවාල වෙලා මූන පුරාම ලේ තැවරිල..පිම්බුනු බකුසු මූන ලේ වලින් පෙඟිල..
මන් මහ පෞකාරයෙක්..
මගේ සඳූ මැණික.. මගේ මුලු ආත්මෙම උබ...
වෙද්දි..
වේගෙන් ආපු කොළඹ බස් එක සඳූව යට කරන්න කලින් මන් සඳූව වහගෙන පැන්නා.. කොහෙන් ආපු හයියක්ද කියන්න මටවත් තෝරගන්න බැරි උනා.. වාසනාවකට මගේ මොලෙ මගේ හිතට කලින් වැඩ කරලා... මගේ කකුල් අත් හැමදේම මගේ සදැස්ව වහගෙන...
සඳූ මලකදක් ගානට ඉද්දි මන් සඳූගේ පණ නැති ඇඟ තද කරල පපුවට තියාගනිද්දි වේගෙන් ආපු බස් එකේ ඉස්සරහා තහඩුව ඇග කුඩු කරන තරම් වේගෙන් මන් හරහා යනවා එක්කම සඳූව සම්පූර්නෙන්ම වහගෙන වේදනාවට යටිතොළ ලේ එන්නම හැපුව.. නෑ..ඒ වෙද්දිත් මගේ ඇග පුරාම ලේ... ...
මගේ උරහිසක් කුඩු වෙලා බිදිලා යන තරම් වේදනාවක් දැනෙද්දි මුලු ඇගම කරන්ට් එකක් යනවා වගේ හිරි වැටීගෙන යන වේදනාව මන් වින්දා...
උබ ජීවත් වෙන්න ඕන..
උබ හුස්ම ගන්න ඕන...
උබ තව දුර යන්න ඕන...
උබ තාම පටන් ගත්තා විතරයි මගේ සඳූ මැණික...!!!
උබ පටන් ගත්තා විතරයි..!!
මගේ ඔලුව ඇතුලේ වැඩ කලේ එච්චරයි.. හැමවෙලේම උගේ පණ ඔට්ටුවට තියලා මාව රැකපු සඳූ වෙනුවෙන්.. මන් හියුමන් ශීල්ඩ් එකක් වෙලා.. සඳූ යන්තන් හුස්ම ගන්නවා ඇගිලි තුඩු වලට දැනෙද්දි මගේ සඳූගේ සුවඳ පපුව උඩට යන්න තිබුන නම් කියලා දහස් වාරකෙට වඩා හිතෙද්දි.. මන් සඳූ ළගම පණ නැතුව කඩන් වැටුනා...

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...