______________++++_____________
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" සිනෙත්ම නික්ලේශ් ආශිංශ.."අශ්වයෙක්ගේ වගේ ඇස්.. මුහුදු රැලි වගේ කොන්ඩේ අතරින්.. මේසෙට බර වෙලා ඉදපු එයාගේ තියුනු බැල්ම ඉස්සරහා වාඩි වෙලා ඉදපු පුද්ගලයව පසාරු කරගෙන ගිහින් තිබුනා.. ඝන ඇහිබැම ඒ කොණ්ඩේ තරමටම රැලි ගැහිලා තොල් පට එකට ඇලවිලා තිබුන නික්ලෙශ්.. ගැඹුරු හුස්මක් අරගෙන එයා ඉදිරියේ ඉන්න නන්නාඳුන්නෙක්මත් නොවන සමීපතමයා දිහා සුපුරුදු බැල්මෙන් බලන් හිටියේ එයාගේ නම සම්පූර්නෙන් කියන්න තරම් හේතුව දැනගන්න කුතුහලෙන්..
" එක යාලුවෙක් නිසා මේතරම් දේවල් කරන්න පුලුවන් ද ..? අයි මීන්.. රෙවේන්ජ් ? ඒක හරියට පොඩි කාලේ පෙන්සිල් එක කැඩුව කෙනෙක්ගෙන් පලිගන්නවා වගේ.. "
" මන් තමුන්ව ට්රස්ට් කලා.. මන් විතරක් නෙවෙයි මිනාත්.. බට් තමුන් මට emergency කියලා එන්න කියුවේ ඒක අහන්න ද ? මගේ ලෙක්චර්ස් කට් වෙනවා අයිසේ.. What the hell? "
" මන් විශ්වාසේ කඩ කරපු කෙනෙක් නම් නෙවෙයි.. සෝ ඔයා ඔය හංගන් ඉන්න කතාව මන් දන්නවා. අම් සෝ සොරි ඔයාගේ සීක්රට්ස් වලට ඇගිලි ගැහුවට.. බට් ලුක්.. ඔයා ඕවර් රියැක්ට් කරනවා.. මට ඕන උනේ ඒක ගැන දැනගන්න විතරයි ඔයා සඩන්ලි ලංකාවටත් ආවනේ.. "
නික්ලේශ්ගේ ඇහිබැම තව තවත් රැලි ගැහෙන්න ගනිද්දි එයාගේ ළග තිබුනු ප්ලාස්ටික් වතුර බෝතලේ චිරි චිරිස් හඬින්ම ඒ දිග ඇඟිලි අතරේ පොඩි වෙලා ගියා..
" ඕශී..!!!
කෙලින් කතා කරනවා..වොට් ඩූ යූ වෝන්ට් අයිසේ.? තමුසේ මන් කරපු හැමදේම cid එකට දුන්නත්.. මන් පසුතැවෙන්නෑ.. තමුසේ මාව මොන විදියට හිරේ යවන්න දැඟලුවත් මන් ඒක ඇක්සෙප්ට් කරන්නෙත් මගේ වැඩේ ඉවර උනාම විතරයි... හැමදේම වෙන්නේ මගේ ප්ලෑන්ස් වලට අනුව.. ඔයි තරම් නටන්න ඕන්නම් බූල් මිනාව උබම කන්ට්රෝල් කරපන් ඕශි.. බට් එවෙර් නෙවර්..යූ කාන්ට්.. ඊඩියට්! "

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...