සිරි ලක සිරි අවුරුදු සිරි මේ..
හතර අතේ එන්නෙම අලුත් සුවඳ.. රංට කරන්න තිබ්බ ලොකුම වැඩේ තමයි ලොකූගෙන් බේරිලා ඉන්න එක.. මේකිට මන් නිකන් ඉන්නවා පේන්න බෑනේ සමන්ත... මොකක්ම හරි වැඩක් කියනවා.
"ඔබනවා ඔබනවා ඉවරයක් නෑ අද අලුත් අවුරුද්ද කියලවත් මූට ගාණක් නෑනෙ..!! "
මිණි කිංකිණි නාදේ කන ගාවින් ඇහෙද්දිම මන් කනේ ගහන් ඉදපු හෙඩ්සෙට් එක ගලවලා දාලා විසි පස්වෙනි වතාවටත් ඇද ගැසුවා.. කණ ගාවින් වගේ ඇහුනට ඒ ආවේ කාමරේ දොර ගාවින්.. මේ නම් ගිය ආත්මේ ඝන්ටාර දහඅට පට්ටමක් පූජ කරපු එකියක් ද කොහේද .. අනේ අහිංසක රං.. මේ ලොකූ එක්ක බෑ ඒයි.. ගේම් ගහපු එක වෙනම කතාවක් ඒත් ඇද හැදුවා කියන්න හරි පුලුවන්නේ සමන්ත..ම්හුක්..
සඳූට මගේ ලස්සන කාමරේ ෆොටො එකක් ගහලා අවුරුද්දට කලින් පෙට්ටි කට උල් කරලා ගහපු සෙල්ෆියකුත් සෙන්ඩ් කරා.. සඳූ කිරි උතුරවන්න ලෑස්ති කරනවලු.. එතන වැඩියක්ම උනේ චූටි ඔයාලා මේවා හදනෝත අපි නම් මේවාත් හදනවා ව්හූටි ඔයාලා පෙන්ට්කරාද අපි ගේට්ග් පේන්ට් කරා.. චූටී ඔයා මල්වෙඩි ගෙනාවද මන් තුන්හුලස් ගෙනාව.. ඔන්න ඕකයි උනේ.. ඕකට ඕන උනේ ඕක.. අපි නොදන්න බූල්..
කවදාවත් නැතුව සඳූ අවුරුදු සමරන්න ලෑස්ති වෙන නිසා සඳූගේ අප්පච්චිත් හෙන උනන්දුවෙන් බඩු මලු උස්සන් එහෙට දුවනෝලු මෙහෙට දුවනෝලු හරියට චුටාං බටීචා පස්සේ දිව්වා බූලිනා වගේ.. ඒක සමන්ත බූල් මිනා සන්ධි කරලා රං විසින් හදපු විකර්ශනයක් ඕකුන් වැඩිය ආකර්ශනය කරන්න හොද නෑ....කෝමහරි අප්පච්චියි පුතයි හරි හරියට වැඩලු.. මීනාප්පා තමයි මට ප්රාදේශීය වාර්ථා කාරයා වගේ මේවා වාර්තා කලේ..
සඳූ කියන්නෑනේ සමන්ත.. ඒ උනාට මස්සිනා ගැන අවධානෙන් ඉන්න එපයි නේතෝ..ම්හුක්.." අවුරුදු උදාවට තව විනාඩි දහයයි බොල තියෙන්නේ !!!! "
පෙට්ටි කට උල් කරලා මීන රාශියෙන් පැනපු සූර්යගේ සෙල්ෆිය ගනිද්දිම රංගේ පෙට්ටි මූන පුරවලා වැදුනේ මේසේ පිහිදාන කුණු රෙද්ද.. ඒව් ගන්දස්සාරේ..!!! ..අනේ සඳූ මාව අරන් පලයන් ම්හුක්.. මේකි නැති උනාම පාලුයි තමයි ඒත් රං කියුවේ නෑනේ ලොකූ ඉද්දි හෙන සතුටුයි කියලා..අනේ සමන්තෝඕඔ...!!!

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...