4️⃣8️⃣ 🕯️

966 158 131
                                    

The owner of Moon 🌙❤

අහ්ම් ක්හෑ ක්හෑ

අනේ බූල් අයියා එන්න එපා කියුවා අයියේ..

ඇයි දැන් ඌ ලොකු ද??







මන් සඳූගේ පපුවෙන් එහාට වෙලා බැලුවේ ෆස්ට්ඒඩ් රූම් එකේ දොර ගාව කෑගහන එකා මොකාද කියලා.. යකෝ ඇතුලේ ලෙඩෙක් ඉන්නේ.. මන් විසාල වේදනාවකින් ඉන්න වෙලාවේ මුන් මෙතන සද්ද කරලා මගේ දැහැන බිඳින්නත හදන්නේ සමන්ත...ම්හුක්...සඳූ මාව ආයේ පපුවෙන් තියාගෙන ඔලුව අතගානවා...  එයාට ඔතන බෝම්බයක් ගැහුවත් මොකත ඉතින්..




එකපාරක් එයා හෙමින් සැරේ ප්ලාස්ටර් එක ළග අත ගාන්න ගියාම මන් බෙල්ල පෑගුවා වගේ යටිගිරියෙන් කෑගහපු නිසා සදැස් තුවාලේ ළග අත ගාන එක නවත්තලා ඔලුව අතගෑවා.. ප්‍රේමයේ නාමෙන් මූ ඌරු මස් කාපු අතින් අල්ලද්දි මට රිදුනා සමන්ත.. තුවාලේ උඩම හරියට.. ගෙරි බූල්...!! මූ හොඳයි හොස්පිට්ල් වල මැරෙන්න දඟලන මිනිස්සුන්ව බලාගන්න යවන්න.. ටවුමේ උත්තමයා..!!



මේ පොඩි එකෝ.. උබ දන්නැද්ද මන් කවුද කියලා..

දන්නවා අයියේ..!!

එහෙනම් එහාට පලයන් යකෝ..!!

ඒ උනාට බූල් අයියා..!!

පල යන්න මට කියලා ඇට තලාගන්නැතුව..!! බූල්ව මන් ඌ ජංගිය අදින කාලේ ඉදන් දන්නේ.. උබ බය නැතුව ඉදපන්..

බූ....ල්ල්ල්ල්ල්ල්ල්ල්...!!!!!!






මන් උඩගිහින් බිම වැටෙද්දි සඳූ ඇතුළට ආපු එකාට රැව්වා රැවිල්ලක්.. ඌ ඇස් දෙක රෝල් කරලා ඇරපු දොර වහගෙනම ඇතුළට ආවේ ලොකු ග්‍රොසරි බෑග් එකකුත් උස්සන්... 







" චූටී උබට කොහොමද දැන්..

මන් ඉතින් ලෙඩ්ඩු බලන්න වැදගත් විදියට ආවා චූටී.. මෙන්න.. උබට අරන් ආවේ...ඊයා බූල් උබ... චූටී මූ ඒකට උබගේ පස්සෙන්ම මෙතනට ඇවිත් ආපහු විද්දා ග්‍රවුන්ඩ් එකට.....!! "






සුමනා නන්ස්ටොප් කියව කියව ඌ මට ගෙනාවා කියපු ග්‍රොසර් බෑග් එකේ තිබ්බ ස්ප්‍රයිට් කෑන් එකක් අරන් බොන්න ගත්තා.. මේ බූල්ගේ යාලුවෝ නම්..සැක්.. සමන්ත.. බලහන් උබේ සුමන නම්..!! ඒකට අර මිනා උගේ කට මහ වක්කඩෙ වගේ උනාට හරි හොඳ එකා මූ එක්ක බලද්දි ඌ දාහින් හොදයි බින්දු දෙක තුනක් අඩු කරාම.. මහලොකු සුමනුත්තා...!!



The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now