" උබ දැක්කා නේද ඌ ඒක බිම අතාරිනවා ග්ර්ර්..??? "මිනා ආයෙත් දුවන්න පටන් අරන් කන්ද පහලට... කඳු නැග්ග නම් බහින්නත් ඕනනේ.. අනිත් එක කවුද හිතුවේ රිසෝට් එක තියෙන්නේ මේ තරම් උඩක කියලා.. දැන් තමා තේරෙන්නේ.. මිනා දුවන ගමන් එකපාරටම නැවතිලා ගෙරෙව්වේ මලිතට..
මලිතගේ අලු ඇස් එකපාරටම උන දෙයින් පුදුම උනත් ඒ මූනේ කිසිම හැඟීමක් නැතුවම ඔලුව ඉක්මන්ටම දෙපැත්තට වැනුවා....
ඒක උනේ ඊයේ හවස.. ශෝට හොය හොයා ඉදපු මිනා අතට අහු උනු ගල්ශෝටක් දාගෙන කාමරෙන් එළියට ආවේ... ආන්න ඒ වෙලාවේ එකපාරටම ලිවින්ග් රූම් එකෙන් ආපු සද්දෙ.....
" ස්ලාංං...!! "
පිත්තල මල් වාස් එක උඩ අශ්වයෙක්ව හරි සියුම්ව ලස්සනට අඹලා තිබුනු වීදුරු බෝලේ බිම හැමතැනම විසිරිලා ගිහින්.. ඇතුලෙ ඉදපු ඇශ්වයා දිව්‍ය ලෝකෙට සැපත් වෙලා කියන්න පුලුවන් තරමේ චූටි වීදුරු කෑලි ගොන්නක් බිම හැමතැනම වැටිලා..
මලිත සෙටියේ හාන්සි වෙලාම බෙල්ල ටිකක් උඩට උස්සන් බිඳුනු වීදුරු බෝලේ දිහා බලද්දි බූල් ඒ ළගම ෆ්‍රීස්වෙලා මිනා දිහා බලන් හිටියා..
ඒ...ක බේබි සුට්ටං බට්ටිච්චාට දීපු පළවෙනි තෑග්ග..!!!
" What the f#ck are you doing "
මිනා දත් කූරු තදට හපාගත්තා.... ඒ සද්දේ හෙඩ්සෙට් දාන් ඉදපු මලිතටත් ඇහෙද්දි එයා සෙටියේ හරියට වාඩි උනා..
" hold on.. මිනා.. ඒ..ක.. plastic ද මන්දා.. cheap statue.. I know what to do.. "
මිනා හුස්මක් අරගෙන වටපිට බැලුවා.. ඇන්ටික් බඩු පිරිලා තිබුනු රිසෝට් එකේ බූල්ගේ වාසනාවට යකඩ පොලු වගේ දේවල් හොයාගන්න තිබ්බේ නෑ..
" ග්ර්ර්ර්ර්ර්ර්ර්.. "
ඔයාලා හිතුවේ ටෝබි කියල ද ?
අනේ නෑ.. ඒත් මිනාම තමයි... ඒ අහිංසකයා මේ දෙන්නගේ ප්‍රශ්නෙට මැදින් පැනලා නිකන් මොකට ද ඇට තලාගන්නේ.. ටෝබි බීරි බල්ලෙක් වගේ එයාගේ කොට්ටේ උඩ හාන්සි වෙලා හිටියේ තොපි මරාගෙන හපාගෙන කෑවත් මන් බලන්නෑ වගේ ලයින් එකේ.. මොකද අවුරුදු ගානක පළපුරුද්ද නිසාම එයා දන්නවා මේ දෙන්නගේ ප්‍රශ්න කියන්නේ අනිවා එයාගේ අයිතිකාරයොන්ගේ ප්‍රයිවට් එකක් කියලා... ටෝබි මොනා උනත් ඒ ප්‍රයිවසි එකට ගරු කරනවා..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...