මිනිස්සු හැමදාම
කවදාවත් එන්නැති
කවදාහරි දවසක් '
වෙනුවෙන් මගබලන් ඉදියා " 🤍
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"සුමනාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...........!!!!! "
මන් සඳූගේ බයික් එකෙන් පැනපු ගමන් දුවලා ගිහින් සුමනගේ කර උඩට පනිද්දි සඳැස් එයාගේ බයික් එක නවත්තලා හෙල්මට් එකත් අරන් ටෝබිවත් අල්ලගෙනම ඇතුළට ආවා.. පාටි නම් ඉතින් සඳූගේ ගෙදර තමා.. මිනාගෙ ගෙදර දාලා අම්මා අහන ප්රශ්න වලට උත්තර දෙන්න බෑ කියන්නේ.. අනේ විකාර.. මේ ලොකූගේ රං ඉන්න කම් ප්රශ්න කියන්නේ නිකන්ම නිකන් අකුරු ටිකක් විතරයිනේ.. නේත සමන්ත......
" එහාට පලයන් ජංගියා මගේ සුමනා ළගින්..!! "
මිනා මට අතින් එහාට වෙන්න කියලා අතින් ගහන ගමන් කියද්දි මන් ඌට දිව ඇද්දා.. මගේ කිරි තුදු ටොයියානේ මේ... ආලා යූ... කලින් බැන්නේ වැරදිලානේ සුද්දා.. එකට කන්න හරි ඉන්නේ මූ විතරයි...
සුමනා මාව කෙලින්ම සඳූගේ සෝෆා එක උඩින් දාල අතේ තිබුනු බෑග් වගේකුත් උස්සන් සඳූගේ කිචන් එකට ගියා... නගර සභාවේ කුණු ටැක්ටරේ වගේ ඇති ඉතින්.. මන් දන්නැද්ද මේකාගේ හැටි...
" ආව්ස්... ටෝබී....!!! සඳූ... මූ කෙල යැප්... නානෝ....යාහ්හ්හ්...!!!!! "
මන් ටෝබිගේ මූන අත් දෙකෙන්ම අල්ලන් හිටියේ.. ඒත් වැඩක් නෑ... මූ මගෙ ඇඟ උඩටම පැනලා මුලු මූනම ලෙවකනවා... සඳූ හිනා වෙවී ඉන්නවා මෙතන එහාට කරන්නෙවත් නෑ... ටෝබියා මාව කෙල වලින් නාවලා එහාට උනේ මිනා අරන් ආපු බලු බිස්කට් නිසා... ඌ කන ඒවා... පුහ්... මන් ටෝබිගේ මූන අත ගාලා චූටි බිස්කට් අහුරක් අල්ලට අරන් දුන්නම ටෝබි හෙමින් සැරේ ඒක කන්න ගනිද්දි මන් ඔලුව අත ගෑවා... එදා හිතුව තරම් සැර නෑ.. මාව දන්නවා දැන්.. සමන්ත ටෝබිට මාව මතක එදා කණුවේ එල්ලුන කොල්ලා කියලාද දන්නෑ නේත.. ඇහුවොත් කියයිත සමන්ත.. මතක් වෙද්දිත් ලැජ්ජයි... මන් කියපුවා..එදා..සැක් සැක් සැක්.. අනේ සඳූට ඒවා මතක නැති උනොත් හොඳයි..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...