8️⃣7️⃣

780 131 93
                                    

ජබ්බේ කොට්ටේ හපාගෙන නිදාගෙන ඉද්දි මාත් ඇස් පියාගත්තා.. ලෝක කීයක සැරි සැරුවද කියලා මට මතක නැති වෙනකොට උදේ පාන්දර ඕශියා ලොකූ පරිස්සමෙන් හදපු රංගේ බෝල පස්සට දීපු දැවැන්ත හයේ පාරක් නිසා මන් ඇහැරුනා...





ර්‍ර් පගයා..!!!!







" මොකෝ ටින්කර් බේ ඩොට් බේසිකයෝ....!! ඩිස්නියා..!! මගේ බෝල පුක මේ !! "







ආවේගය සමන්ත..!! රං බේබි කෑල්ල මෙතනට සභ්‍ය නැති නිසා මන් ඒකට ඩොට් එකක් තිබ්බා..හොර ඇමති බේබියා..!!





" මන් සිග්නල් එකක් ගෙනාවා.. පූ මොකත කියන්නේ වෙරි බස්සමුතේ..... "





ම්ම්ම්... මන් ඇස් අමාරුවෙන් ඇරගෙන අරූට ඇස් උඩ යවලා පෙට්ටි හිනාවක් දැම්මා.. කොච්චර බැන්නත් සමන්ත ඕශියා මගේකා..ම්හුක්.. උදේ පහ පහු උනා විතරයි... ජබ්බගේ මූන පුරාම සිග්නල් රටා මවලා.. දෙයියනේ දෙයියනේ..දැන් කලු තඩි කපුටා වගේ ඉන්න ජබ්බාගේ මූන පැහැපත් වෙලා එන්නැතෑ... කාටත ආඩම්බර උගේ සුදු අම්මිලා ටිකටමනේ... හනේ ඉතින් රංම ගමෙන් එන්න ඕන කිරිවන් මූනක් ජබ්බට අරන් දෙන්න..ම්හුක්
සිග්නල් ඇඩ් එකට කියාපු මනුස්සයා.. පංකාදු පාලොවයි.. සමන්තයට හපන් ජබ්බා...




හරි හරි නල්ලෙත් ඉන්නවා තමා සමන්ත.. බයකට නෙවි.. ඒත් ඔය බල්ලා නැගිටලා කන් රතු කරගෙන නන්ස්ටොප් රැප් එකක් කියවන් කියවන් යද්දි මන් ඊයේත් සුද්ද කරපු කන් දෙක මරියානා ආගාධේ වගේ ලොකු කරගන්න ඕන්නෑනේ..ලොකූගේ රං හරි ඩීසන්ට් මනුස්පයනේ.. අනික සමන්ත උබ ගාපන් බය නැත්නම්..පුහ්..!! දැක්කනේ ඕශියත් ඇමති පුතු පැංචා උනාට නල්ලේ ලගදි අඩි දෙක තුනක් පස්සට උගේ හිමිච්චන් කකුල් ගත්තා..







" බේබී..!!! චූටී බේබී...!! මෙන්න ලොකු සර් ඇවිල්ලා.. චූටි බේබිට කතා කරනවා... "





මන් මනෝපාරත් ගහගෙනම ඕශිගේ ගෝල්ඩන් වොශ් රූම් එකේ ඉදලා එළියට එද්දි දෙනියායේ ලොකූගේ රංට ආයෙම චූ පාරක් ලෝඩ් උනා... ලොකු සර්..!! ඕශිගේ අප්පච්චි නේද.. බමුනුකුල ඇමතියා.. රතනත්තරේ සරණයි සමන්ත..!! පස්වාන් දහසකඩ බුදුවන්ඩ දේයවන්වසන්ත-




The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now