' හෙලෝ නිළමේ උඹ කොහේද ඉන්නේ..? '
' වලව්වේ.. ඇයි http ? '
මන් හවස ගෙදර ආවා විතරයි.. අද සඳූට මන්ත් එන්ඩ් එක නිසා කම්පැනි එකේ වැඩ වැඩී.. දැන් මගේ සඳූ මැණික රාජකාරි බහුල හස්බන්ඩ් කෙනෙක්..අහ්ම්.. ඔහ්.. කට් කට් සමන්ත.. අපිට කොකුස්ලට ඒක කියන්න බැරි උනානේ.. අවුරුදු තිස් දෙකක් කියලා කියන්නේ නිකන්ම නිකන් වයසක් නෙවෙයි.. අද මේ දවස වෙනකනුත් රං ගොඩක් වැඩ කළා.. මන් හිතනවා ඉස්සර මගේ තිබ්බ පිස්සු ගතිය ගොඩක්ම නැති වෙලා ගිහින් කියලා..( යැයි යැයි බ්ලා බ්ලහ්) හරි හරි සමන්ත.. උබ ඉදපන්කෝ ඇඩ් නොදා ම්හුක්.. කෝමහරි..
අප්පච්චීගේ ගෙදරින් අපේ ගෙදරට ඇවිත් අවුරුදු ගාණක් ගියාහ්හ්... ඉතින් ඒ අවුරුදු ගාණ ඇතුලේ අපි හිතුවට වඩා ප්රශ්න ගොඩකට සඳූටයි මටයි මූණ දෙන්න උනා.. මානසික මට්ටම දියුනු නැති මිනිස්සුන්ගේ අහවල් ප්රශ්න වලට පවා අපිට උත්තර දෙන්න උනා.. වැඩියක්ම ඉතිම් මගේ සඳූ නෙවෙයි මන් තමා ප්රශ්න එක්ක ගැටුනේ.. උදේ ඉදන් රෑ වෙනකන් ඔෆිස් එකේ ඉන්න මනුස්සයට ඔය ප්රශ්න වලටත් උත්තර දෙන්න උනා නම්.. ගෞරවයෙන් බුදුමසරණයි ප්රශ්නේ අහපු එකාට..ඒත් දැන් ඉස්සර තරම් සඳූ තරහ ගන්න බකුසුවෙක් නෙවෙයි.. හැබැයි මෙහෙමයි ම්හුක්.. හරියට මළ පනිනවා උට්ටර්..!
' නමට ගරු කරන්න බැරි නම් තත්වෙට ගරු කරපන් ප#කෝ.... මන් ලංකාවේ නම්බර්න්වන් බිස්නස් මන් කෙනෙක් .. !!! '
මන් ස්පීකර් දාගෙන ම බාතෲම් එකට පැන්නා වොශ්දාගන්න.. හොස්පිට්ල් එකේ ඉදන් මැරිලා මැරිලා ඇවිත් ගෙදරින් නාන එක තරම් සතුටක් තියෙනවද මේ සදෙව්ට.. ඒත් කොහේද.. එහා පැත්තේ ස්වප්නබර පගයා ඌට ගරු කරන්න කියලා කෑගහනවා..ඒත් ඌ දන්නවනම් මේ රං ඉන්නේ උපන් වස්ත්රෙන් කියලා..හුම් හුම්.. අපි තෙමෙයි වැස්සට.. පුහ්..
' පූ........!!! ගණන් ගන්නෙපා හරිතේ..අද මූට මූලග්ගායට පෙසර් පෙතිදෙන්න අමතක උනා ඒකයි..!! '
ඕශියා ඈත ඉදන් කෑගහන් යන සද්දෙ ඇහෙද්දි මට බකස් ගාලා හිනාවක් පැන්නා... වෙන එකෙක් කියුවනම් මට පඩේකුත් යන්න තිබ්බා හැබැයු..ඇයි හත්වලාමේ සමන්ත මේ දොස්තරයෙක් නේද.. මූලග්ගායට ප්රෙශර් පෙති දෙන්න හදන්නේ..ආහ් ඒක කමක් නෑ කියමු.. මූ ඉන්නේ කැනඩා වල කියලත් මතක් උනාම..! අනේ සමන්ත.. උබ මට පෙසර් පෙත්තක් දාලා කිරි කෝපි එකක් හදපන්..අයියු....!! ඇමතිලට බැන බැන හිටියට අන්තිමේදි මිනා පගයා බැන්දෙත් හොර ඇමති පුතාවමනේ.. හැබැයි උන් දෙන්නා බැන්දේ නැත්නම්.. එහෙනම්- මෙව්වට තමා සමන්ත රංට නැගපුවත් බහින්නේ..!!

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...