1 2 1

576 96 157
                                    


මන් සඳුට තුරුල් වෙලා ඒ සුවඳ මගේ පපුව ඇතුලෙම පුරවගෙන නිදාගෙන ඉද්දි මාව ඈතට කරනවා වගේ දැනුන නිසා මට එකපාරටම ඇහැරුනා.. සඳූ ඇදෙන් නැගිට්ටවත් ද.. මේ මහ රෑ කොහේ යන්න ද..

" ම්ම්... "

මන් අමාරුවෙන් ඇස් ඇරගෙන බැලුවේ සඳූ ව.. අනික එයා මෙහේ වැඩිය දන්නෙත් නෑනේ.. චූ බරක් ආවත්  ජනේලෙන් එහා පැත්තට දාන්න කියලද.. ම්හුක්.. උදේට කන්න වෙන්නේ ලොකූගෙන් මස්සිනාට..

" ඔහ්..! ඇහැරුනා ද චූටී..  මන් හිතුවේ හොදටම නිදි කියලා.. "

සඳූ මගේ මේසේ ළග වාඩි වෙලා.. මන් එහෙම්ම සඳූගේ පැත්තට හැරුනා.. මේ මිනිහා අමු යකා කියුවේ සිරාවටමද.. එතකොට මේ අමු යකාම ද ..නැත්නම් මේ මහ රෑ නැගිටම් මොකක් කරනවත සමන්ත..

" නින්ද යන්නැද්ද සඳූ.. "

නිදිමත වොයිස් එකෙන් මන් ඇහුවේ පුදුම නිදි මතක් ඒ වෙද්දිත් මට තිබ්බ නිසා.. ඌ නිශාචර උනාට මන් ඒම නෑනේ..

" සඳවත අහසින් වැටිලා..
උන්න ද මන්දා මිදුලේ...
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ.. "

මගේ කම්මුලකට ඇගිල්ලෙන් තට්ටු කරන ගමන් සඳූ තාලෙට කියද්දි ඒ ගැඹුරු කටහඬත් එක්ක මත් උනු තද දුඹුරු ඇස් දිහා මන් බලන් හිටියේ වශී වෙලා..

" චූටිගේ ගමේ හඳ හරි ලස්සනයි.. ඒ එළිය මගේ චූටිගෙ මූනට වැටිලා තියෙද්දි.. ahh.. Damn..Everything  Perfect...& fu#cking beautiful මගේ චූටී..!!! "

පියවෙන්න දඟලන ඇස් පිහාටු අතරේ මන් සඳූ දිහා බලන් හිනා උනා.. වළාකූලු පිරුනු සඳ වහගනිපු අහස හැමෝටම ලස්සන නැති උනාට මන් දැක්කේ ඒ වළාකුලු අතරේ හැංගුනු හඳේ ලස්සන.. මන් ආදරේ කරන්නේ මේ හඳට..

" හ්ම්ම්ම්.. "

මන් නැගිටලා ඇදේ වාඩි උනා..සඳූ මන් ළගම ඉස්සරහ..ඒ හීනි තොල් වල.. තද දුඹුරු ඇස් වල හැඟීම් ගොන්නක් පිරිලා.. මන් ආසම සඳූගේ ඇස් වල උතුරන ආදරේ හොයන්න..ඒ ඇස් ඇතුළෙම දිය වෙලා යන්න..

හීනි තොල් මගේ තොල් අල්ලගෙන විනාඩි ගානක් ම  එහෙ මෙහෙ යද්දි මම සඳූගේ ඉණ වටේ මගේ අත් වලින් ඔතාගත්තා..
වේගෙන් ඉහළ පහළ යන තොල් අස්සෙන් සඳූ තව තවත් මාව හොයනවා.. ඒ අත් මගේ කම්මුල් දිගේම පහලට බැස්සා..

The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now