:$" අනේ හුවෑ....මන් උබට ආදරෙයි උට්ටෝ....!!!! "
" අඬන්නෙපා ඒයි... මාත් උබට ආදරෙයිනේ.. අපි තුන්කොණ් ප්‍රේමයක් කරමුකෝ.... "
" මොනවද බන් මුන් කියවන්නේ..?? "
කේශරයා උගේ ළග තිබුනු හිස් පොප්කෝන් කප් එකට ආයෙම අත දැම්ම... මුන් ඔක්කොටම වැදිලා.. මන් විතරයි කෙලින්.. මේ ඕශි පගයා ඇමති ඩඩාගෙන් උස්සපු විස්කි බෝතලේ තමයි සේරටම මුල..!! නෑ ඒක මුලක් නෙවි සමන්ත.. මගේ සඳූ තමා මුල.. මගේ සංකුට්ටා... මන් අතේ ඉදපු ලොකු ටෙඩියට කිශියක් දුන්නා... මගේ සංකුට්ටා වගේමයි සමන්ත.. ඒ වගේමයි ඔරවන් ඉන්නේ.. බකුසු ඇස් දෙකමයි..ම්හුක්..
ඕශි මාව බදාගෙන ඉදලා ඊලගට නල්ලෙව බදාගත්තා.. ඌ තුන් කොන් තුන් සම වෙයිතෝ කියලත් හිතෙනවාතෝ මන්තා සමන්ත... බොනවනම් මේ ගානටවත් බොන්න ඕන සමන්ත බලපන්කෝ මුන්ට වැදිලා තියෙන හැටි.. මන් කලින්ම බීපු නිසා මුන් මට දුන්නේ එක වීදුරුවයි.. අනික සමන්ත මන් ලැජ්ජ බයට ප්‍රතිපත්ති හදපු මගේ ලොකූගේ රත්තරන් වස්සා.. එහෙම එකේ එච්චර අමාරුවෙන් මාව හදපු මගේ සඳූකුට්ටට විස්කි වීදුරුවක් නිසා අපහාස වෙන්න දෙන්න බෑනේ... නේ..නේ..නේ.. ඉස්සෝකේ සමන්ත අපි අපිනේ.. උබ කියන්නෙපා.. උබ ලොකූට හරි අර ගොපලු යකාගේ කණේ හරි මේවා තිබ්බොත් උබේ කට මන් කන්නේ දැල්ලෝ කනෝ වගේ ඇඟිලි වල දාලා.. එච්චරයි....
" පූ...!! මන් මේඝාට ආ.....ලලෙයි.....!!! "
මට තාම ඇහෙනවා නල්ලේයි ජබ්බයි බොන්න එපා උබට හුරු නෑනේ කියද්දි පිස්සු ද උට්ටෝ අයි කැන් හැන්ඩ්ල් කිය කිය මේ අමු බේබද්දා විස්කි එක ඇරිය ඇරිල්ල.. ඔය දැන් එන්නේ යස අගේට පාවෙන තොටිල්ල වගේ..ඊව්.. නේත සමන්ත.. ඒ අතින් මේ සං ඩිංගට විස්කිය වැදුනේවත් නෑනේ.. බොරැල්ලේ කනත්තට දාපු දොඩම් ලෙල්ල වගේ මගේ උගුර හරහා ගියේ...ඒත් සඳූට බබෙක් හම්බුනොත් බබත් මට චූටි කියාවිද සමන්ත... සඳුදට ස්කෝලේ ගියාම බයෝ මිස්ගෙන් අහන්න ඕන... අපේ ගමේ හැදුනු මල්.. හරි ලස්සනයි සඳේ.... පිපි කුසුම වදුලු සිපිමින්... තුරු වතුල උඩට පනිමින්.... නෑකම් කියන දේ අමතක කරන්න හොද නෑ..ඒත් සමන්ත මන් මාමා බැඳපු නැන්දගේ කටට කැමති නෑ...!!

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...