5️⃣0️⃣🌚

957 147 133
                                    

:-)



ඇත්ත වශයෙන්ම මන් හිටියෙ ස්කෝලේ ප්‍රයිමරි පැත්තේ කොනටම වෙන්න තිබුනු තාප්පේ ළග ටිකක් ඈතට වෙලා..


ඕශියා  කකුල් දෙක උඩ වාඩි වෙලා ඉද්දි නල්ලේ හිටියේ අපේ ගාන්ටම තිබ්බ තාප්පේ උඩට නගින ගමන්.. මූට ඒකටවත් නැගගන්න බෑ.. ඒ උනාට කියවන්න ගියාම මුගේ කයිය අඟහරු වල ඉදන් ළමයි හදන්න... හෙඩාගේ ඌශ්නෙනේ මූට තීන්නේ.. මලවිකාර නේත සමන්ත...ඒකට අපි ගමේදී.. ම්හුක්... නැග්ගේ නැත්තේ හඳට විතරයි.. ඒත් මන් කැමති නෑ අනවස්‍ය ලෙස වැඩ පෙන්නන්න.. ලොකූගේ රං හරි නිහතමානී කොලු ගැටයෙක්..






" එහාට පලයන්.. ඒකවත් කරගන්න බෑ..!! "


" අමෝර් අමෝර් හිච්චි ටාසන්..!! "






බලන් ඉන්න බැරිම තැන ඕශියා පොළවට බර දීලා නැගිට්ටා... ඌ නම් ඉතින් ඇමති පුතු පැංචා උනාට උගේ ඩඩා ඌව යස අගේට හදලා තියෙනවා.. ගස් නගින්නද බඩ ගාන්නද ගහ ගන්නද වලි දාගන්නද දුවන්නද කියවන්න ද ඕන දෙයක් ඌට නතින්... හැමවෙලේම වගේ ජබ්බා කියනවා සමහර විට මූව බමුනුකුල ඇමතියා අරන් හදාගෙනවත්දෝ කියලා.. ඒකත් ඇත්ත එ මනුස්සයා පුදුම නිවිච්ච මනුස්සයෙක් ඒකට පුතු පැංචා.. මූ ඉන්නේ හනුමා වගේ නැට්ට පුච්චගෙන..!!









බ්‍රා......ස්ස්ස්ස්....!!







" මොනවද උත්තෝ...!! පඩ යවනවද...!!! "



" අම්මටසිරි ඕශි පුක මැදින්ම පැලිලා.. !! "



"  අඩෝ උබේ ජොකාගේ කහ පාට මොක්කුද මේ ඉන්නේ.. ටින්කර් බෙල්ලද.. ?? "






කෙළියා නේද.. අරූගේ තද නිල් පාට ජොකාගේ තැනින් තැන අර අඟුටුමිටි ටින්කර්බෙල් ඉන්නවා.. සමන්ත හිනා වෙලත් බෑ නොවිත් බෑ... බිම ඉදපු නල්ලෙ උගේ අර අසමජ්ජාති හිනාව දාලා කේශරයගේ පිටට ගහද්දි කේශරයා පොළව බදාගෙන හිනා වෙනවා..


මිතුරෙකු වාගේ ආදරේ.. ලොකූගේ රං හිටියේ පෙට්ටි කට කන ගාවට අරගෙන... හිනා උනේ නැති උනොත් අනිත් උන් තරහ වෙන නිසා මන් ඕශි වෙනුවෙන් චුට්ටක් හිනා උනා.. අපි ඒමයි සමන්ත...







The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now