පිදුම ...

196 11 5
                                    

හොද දවස්
ඉස්සරහට යැයි
තමන්ටම පවසා
ගනිමින්
ජීවත් වෙන්න හේතු
හොයන
අහිංසක
බිදුණු ආත්මයන් ට

හොද දවස් ඉස්සරහට යැයිතමන්ටම පවසා ගනිමින් ජීවත් වෙන්න හේතු හොයන අහිංසක බිදුණු ආත්මයන් ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



○ හලෝව් මේක මගේ දෙවෙනි කවි එකතුව ..
හැබැයි complete වෙන එකක් නෑ
මොකද මේක දිගටම ලියන්න හිතන් ඉන්නේ ...

○ කැමති අය කියවල කැමති අය vote කරන්ඩෝ...

hidden feelingsWhere stories live. Discover now