ඇත්ත
නුබ ලස්සන
මල් පොකුරක්.
සුවඳ
දසත විහිදුවන..කරුමෙට
මගේ මළගමට
මල් වඩමක්
විදිහට
ආව ...අලවපු මැලියම්
කදුලින්
හෝදපු හිතකට
උරුමකම්
කීව...අන්තිම පාරටත්
උබ හිනා වෙනවා
ඇහුනා
පෙට්ටියේ
නිදන
මං ගාව .....●janje ....
● මට හිතා ගන්න බෑ අඩන්න ද හිනා වෙන්නද කියල... froget me not පොතේ හතලිස් එක්වෙනි පිටුවේ ඕල්යා කියනවා එයා සියදිවි නසා ගන්න හොඳම ක්‍රමය තෝරපු විදිහ. ..
ඒ අතරින් දෙතුන් තැනකදි යම්කිසි සිද්ධි දෙක තුනක් මට මතක් නොවුනම නෙවෙයි...බලා ගෙන යද්දී මැරෙන එකවත් ඒ තරම් ලේසී නෑ ජීවත් වෙන එකත් ලේසී නෑ ...ඒ වගේම මැරි මැරි ජීවත් වෙන එකත් ලේසී නෑ යාලුවා...
මට දැනෙනවා නපුරක්...කණාමැදිරි එලියක් වත් නැති අදුරක්..
ඒක මාව වෙලා ගන්නවා ටික ටික ..හැබැයි වේගෙන් ..
ඔහ් මම නැති වෙලා යනවා ...
ආදාහනාගාරයේ කවුලුවෙන් අහසට යන දුමක් වගේ
මාව නැතිවෙනවා
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."