සජීවී ආදරය

16 3 1
                                    

ඇහෙනවද .....
අජීවී වස්තු ඔයාට
කතා කරනවා ....

පිස්සුද ....
හැටිද....
එයා මට බනිනවා..

දෑත පැටලුනු දහසකුත් යනෙන
පාර තොටවල්...
උරහිස ණයට ගන්නවට සාක්ෂි
දුන්න තුරු මුදුන්...
දහසකුත් දෑ දෑසගින් ඉගි කර වරු
ගණන් කෝපි රස බැලූ නිවහන්..
දෙදෙන එක්ව පියමැනූ කාලයේ
වේගයෙන් ඈතට ගසා ගිය
අතීතය .....

" ඇහෙනවද අජීවී වස්තු ඔයාට කතා කරනවා ...."

       අද මට ඇහෙනවා ..
එයාලා ඔයා ගැන අහනවා ...

●janje

hidden feelingsWhere stories live. Discover now