අඩුපාඩුව

14 3 4
                                    

මාස ගානක්
දත කාලා කාලා
අන්තිමට කොහොම
හරි එයාව
පැන්සල් තුඩකින්
මවන්න මට පුලුවන් වුනා ...

ඉතින් ඇයි ඔහොම
හිස් ව ...
මොකක්ද අඩුපාඩුව ..?

බලි කුරුට්ටක් ඇන්දත්
ලස්සනයි කියන එයා
මටත් නොකියම
කොහෙද
ගිහින් තිබුනා ....

janje

hidden feelingsWhere stories live. Discover now