තවත් නම්
ඉවසනු බැහැමයි
තොණ්ඩුව බෙල්ලට
දමා
බැලුවෙමි
බාල්ක දෙස..අහෝ
කුමන විහිලුවක් ද ..
මා මිය යාමට පෙර
වහල කැඩීමට තරම්
බාල්ක දිරා ඇත ..ඉතින් නිෂ්ඵලය
උත්සහය...● HIDDEN PERSON
YOU ARE READING
hidden feelings
Poesia" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
විහිලුවක්
තවත් නම්
ඉවසනු බැහැමයි
තොණ්ඩුව බෙල්ලට
දමා
බැලුවෙමි
බාල්ක දෙස..අහෝ
කුමන විහිලුවක් ද ..
මා මිය යාමට පෙර
වහල කැඩීමට තරම්
බාල්ක දිරා ඇත ..ඉතින් නිෂ්ඵලය
උත්සහය...● HIDDEN PERSON