මුලාව..

20 1 0
                                    

බොහෝ විට අප මංමුලා වෙති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බොහෝ විට අප
මංමුලා වෙති ...
තමන් තනි
නැහැයි කියා
පෙන්වන
හුදෙකලාවුන්
අප මංමුලා
කරති ...

දිට්ඨ ධම්මවේදනියෙන්
උන් ප්‍රතිලාභ
ලබති ...
ඔවුනොවුන්
හුදෙකලාවෙ
මුලාවී
තනි වෙති ...
එය නිදහස
යැයි උන් බොරුත්
කියති ..♡









♡ මේ ලෝකේ තනියක් දැනෙන හුදෙකලා හැම හිතක් ම පුලුවන් තරම් ඉක්මනට නිවේවා ..

♡hidden person

hidden feelingsWhere stories live. Discover now