පෙරාගෙන දුකෙන්
හිනාවක්
මුව රැන්දු...ඉරාගෙන අතීතෙන්
හොද දවස් සිත් ගත්තු ..මරාගෙන හැඟුමන්
ආශාවෝ පොදි බැන්ඳු ..දරාගෙන මේ සෘතු
බලා ඉමි වස්සානේ
එන තුරුහීනෙනුත් දින ගැණපු
<<<<<<<<>>>>>>>
●janje
●කාලෙකින් මේක update කරේ ...
● ඉක්මනට එන්නම් ලමයි
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
දරාගෙන මේ සෘතු
පෙරාගෙන දුකෙන්
හිනාවක්
මුව රැන්දු...ඉරාගෙන අතීතෙන්
හොද දවස් සිත් ගත්තු ..මරාගෙන හැඟුමන්
ආශාවෝ පොදි බැන්ඳු ..දරාගෙන මේ සෘතු
බලා ඉමි වස්සානේ
එන තුරුහීනෙනුත් දින ගැණපු
<<<<<<<<>>>>>>>
●janje
●කාලෙකින් මේක update කරේ ...
● ඉක්මනට එන්නම් ලමයි