සිද්ධාලේපෙට
තියා ඔලුව
සර්ජරි කරත්
නාහෙට නාහෙන
ඔලුව කැක්කුමවල්
හදන උබට වඩා
අහිංසකයි බන්
නයි පොලොන්ඟු
ඩෙංගු මදුරුවොත්
භයානක...♡ toxic මිනිස්සු එක්ක ඉන්නවට වඩා සනීපයි සත්තු සර්පයෝ එක්ක ඉන්න එක ...
🙂♥️♡ ආයෙමත් හමුවෙමු
♡ Hidden person
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
භයානක
සිද්ධාලේපෙට
තියා ඔලුව
සර්ජරි කරත්
නාහෙට නාහෙන
ඔලුව කැක්කුමවල්
හදන උබට වඩා
අහිංසකයි බන්
නයි පොලොන්ඟු
ඩෙංගු මදුරුවොත්
භයානක...♡ toxic මිනිස්සු එක්ක ඉන්නවට වඩා සනීපයි සත්තු සර්පයෝ එක්ක ඉන්න එක ...
🙂♥️♡ ආයෙමත් හමුවෙමු
♡ Hidden person