ප්‍රේමයක් ගැන
නිර්ලෝභීව
යමෙක් කියත් නම්
ලෝකෙට
මහ හඩින්
ඒ මිනීවලක් ඉදිරිපස
පමණි ...♡ මැරෙන්න කලින් ආදරය කියන්න ඒත් මරන්න බලාගෙන ආදරය කියන්න එපා
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
ප්‍රේමය
ප්‍රේමයක් ගැන
නිර්ලෝභීව
යමෙක් කියත් නම්
ලෝකෙට
මහ හඩින්
ඒ මිනීවලක් ඉදිරිපස
පමණි ...♡ මැරෙන්න කලින් ආදරය කියන්න ඒත් මරන්න බලාගෙන ආදරය කියන්න එපා