නූතනය

18 3 1
                                    

ඉස්සර වගෙ
නෙවෙයි
අද
ගුත්තිලලා
හරි අඩුයි .

ඒකට මොකද
මූසිලලා
ඉස්කෝලවල
මදිවට
ටියුෂන්
වලත්
හරි හරියට
උගන්වනවලු





♡ පාසල් ජීවිතය කොයිතරම් සොදුරු ද යැයි කියවන ඇතැමුන් අතරේ
තමා ගෙවූ අපාගත පාසල් දිවිය ගැන
ඇතැමුන් සෝ සුසුම් නගති.

hidden person

hidden feelingsWhere stories live. Discover now