දන්නවා නම්
මේ කවි පද
ගෙතෙන විදිහ ...
කවුරුත් හිතන
එකක් නෑ
හිතක් මරන විදිහ ..කවියෙකුගේ
පපුවේ
ඇනුනු ඇල්පෙනෙති
තරම ..
දන්නවා නම්
කියන්නෑ ඒක
ශෝක් කවියක් බවම ..එක්වරම දහසක්
කඩු කිණිසි ඇනෙනවට
වඩා දුකම ..
සැරින් සැරේ ඇවිදින්
එකින් එක පිහි පහර
පසාරු කරන විදිහ ..කවියෝ මැරෙන්නෙම
ඝාතකයගෙ ආදරය
දරා ගනු බැරිව ....♡ මට කවදහරි හම්බ වුනොත් මම වගේම කවියෙක්.
සත්තකින්ම මම අඩනවා
නොනවත්වා ම වරුවක්..
ඒක කවියෝ විතරක්
දන්න රහසක්..ජීවිතේ හරි මහන්සියි යාලුවා
තමන් ට තමන් විතරයි කියල මට දැනෙන හැම වෙලාවකම ඔයාගේ පෝන් එකට notfi එකක් එනවා.ja-n-je 23 hidden feeling update
බාගදා මම මැරෙන්න යන අන්තිම තත්පරයෙත් මම කවියක් ලියාවී..
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."