අන්තිම කැමැත්ත

47 7 4
                                    

මං මැරැනොත් එපා කවුරුත් අපි අතරෙම ඉපදෙන්න කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං මැරැනොත්
එපා කවුරුත්
අපි අතරෙම
ඉපදෙන්න
කියන්න ...

මැරෙනකල්ම
නොමරා මරපු
මිනිස්සු එක්ක
මට බෑ තව ආත්මයක්
පව් ගෙවන්න ....

♡♡ හමුවෙමු ආයෙමත්...

HIDDEN PERSON

hidden feelingsWhere stories live. Discover now