අහඹුවක්

27 5 8
                                    

පරවයන්නට
මත්තෙන්
නටුවෙන් ගිලිහුණු
කෝපි මලක්..

පටලවා ගන්නට
බලන් ඉදී
මකුලු දැලක්..

පරිස්සමින්
පරව බිමට
වැටෙන එක
ඒ අතින් නම්බුයි..

කෝපි මලේ
ඕක
අසම්මත පෙමක් ..

හැබැයි ඌත්
උබ වගේ හෙට
අනිද්දා මැරෙන
නාකි මකුලුවෙක් 

hidden feelingsWhere stories live. Discover now