උබේ ඇස්වල
තිබුනේ
කලු ඉංගිරියාව
නෙවෙයි
මහ භයානක
කලු කුහර ...උබේ හිනාවක
තිබුනේ මුතු පාට
දත් විතරක් නෙවෙයි
ඒ අස්සේ තිබුනේ
එලියට නොපෙන්වපු
නයි විශ ...අනික මං ඉදියේ
උබේ හදවතේ මුලක
තියා
කොණකවත් නෙවෙයි
උබේ මොලේ
නොමරා මරන
ලිස්ට් එකෙ
මුල් ම හරියක ..ඉතින් හරි නම්
මම ඉන්න ඕන
අද මෙතැන
නෙවෙයි
සොහොන් වලක්
ඇතුලත ..එහෙව් මම
හුස්ම ගන්න
දාහක් දෙදාහක්
එක්ක
බොරු වට හුස්ම
අරන්
රඟපානවා.."මට වැඩි හරියක් දුක ඒක "
♡ මේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ
හුස්ම ගන්න මල මිනී ...♡ ආයෙත් හමු වෙමු ඉක්මනට
♡ HIDDEN PERSON
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."