ප්‍රශ්නයක්

16 3 6
                                    

මාලී දූපතේ
කලු බෝනික්කියන්ට
දුක හිතුන සුදු
නෝනෙක්
සුරංගනා කතන්දර
පෙලක්
කියා දුන්නලු ....

" ඇයි හැම සුරංගනාවි ම
ඔච්චර ලස්සන..."

" ඇයි හැම කුමාරයම ඔච්චර
ලස්සන..."

" ඇයි ඒ කතා එච්චර
ලස්සන.."

" කුමාරයො කැමති වෙලා ම නැත්ද
කලු සුරංගනාවියන්ට ටිකක්
අවලස්සන..."

සුදු නෝනට
කොහෙන්ද
ඒවට
උත්තර ..

●janje

hidden feelingsWhere stories live. Discover now