උදේ ඉරත් එක්ක
නැගිටලා
හඳත් එක්ක
නිදා ගත්තට
මොකදඇස් කන් අඩු
නැතිව තියෙන
මිනිස්සුන්ටත්
හුගක් දේවල්
missing...♡ ජීවීතේ විඳවන්න වෙලාවල් වැඩී වගේ නම් ඔයාව නිවන සොබාදහම ඔයාට miss වෙලා ලමයෝ
♡ ආයෙමත් හමුවෙමු..
♡ මේ ලමයට ඔලුව කැක්කුමක් හැදිල අප්පා සිද්ධාලේප එක නිකම් සෙන්ට් කුප්පිය වගේ යන යන තැන අරන් යනවා 😑😑😬
♡Hidden person
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."