දවසක

20 1 0
                                    

දවසක නුබ හා මෙමා යමින් ගමන් අත වනා යාමට බැරි තරම් ආගන්තුකයන් වන බව ඉඳුරා දනිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දවසක
නුබ හා මෙමා
යමින් ගමන්
අත වනා යාමට
බැරි තරම්
ආගන්තුකයන්
වන බව ඉඳුරා
දනිමි
..
එහෙයීන්
පෙම්වත
සමු ගැනීමෙ
හාදුව
හැකියි නම්
තවත් තත්පරයකට
වැඩි කරන්න.
නුබ මට අහිමි වුන
දවසෙ ඉදන්
ඉතුරු හරිය
කදුලෙන් පෙඟෙන
තොල් දෙස
අනුකම්පා
කරන්න
....

"හැකියි නම්
තව ඩිංගක් වැඩිපුර
ආදරේ තවරන්න.."

●HIDDEN PERSON

hidden feelingsWhere stories live. Discover now