සමහර විට ඉරණම
මේ වගේ කතාවක්
ලියන්න
හිතන්නැතුවැති...ඒක එයාට තියෙන වැඩ
එක්ක stress වුනු
වෙලාවක ලියපු
mistake පිටපතක්
වෙන්නැති ...අහම්බෙන් ඒ පිටපත
වෙන කවුරු හරි
කියවන්නැති..." ශහ්.. පට්ට කතාවනෙ
sadness වෙන තරමට කතාව පට්ට නේ .."ඒ විදිහට මම
ඉපදෙන්නැති...
ඉවරයක් නැති
දුක්ගැනවිල්ල හන්දාකතාවේ මගකදී
ඉරණම නැවතීමේ තිත
තියන්නැති..."මම මැරුනේ එහෙම වෙන්නැති.."
♡ අපි ආයෙත් මුණගැහේවී සමහර විට
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."