පූජාසනයක
මිය යන්න
මලක් ලෙස
ඉපදීමටත්
පින් කල යුතුය..එයිනුත් දණහිසින්
ඉහල අත්තක
පිපෙන්නට
බොහෝ පින් කල යුතුය ..ඒ වුනත්
නියගලා මල්
තව තවත් පින්
කල යුතුය...●HIDDEN PERSON
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
පින්වන්ත
පූජාසනයක
මිය යන්න
මලක් ලෙස
ඉපදීමටත්
පින් කල යුතුය..එයිනුත් දණහිසින්
ඉහල අත්තක
පිපෙන්නට
බොහෝ පින් කල යුතුය ..ඒ වුනත්
නියගලා මල්
තව තවත් පින්
කල යුතුය...●HIDDEN PERSON