21 වන දිගහැරුම 📚

297 33 7
                                    


" හාමිනෙට කියන්න කිසිම ලැජ්ජක් නැතුව අත් අල්ලන් ඉබ ඉබ ගියානේ.."

" අපිට අනුන්ගෙ එවායින් වැඩක් නැ නේ සුමනා..

" ඒ වුනාට ඉස්කොලේ හාමිනේ පිරිමි පරාන දෙකක් කසාදයක් කරගෙන පවුලක් කතහැකිද.. "

" දැන් තියෙන්නෙ මගෙවත් සුමනාගෙවත් තරුන කාලේ නෙවෙයි දැන් කාලෙ වෙනස්..තාක්ෂණය එක්ක ලෝකෙ කෙමෙන් කෙමෙන් දියුණු වේලා තියෙන්නෙ..කොල්ලෙක් බැන්දත් කෙල්ලෙක් බැන්දත් දැන් මිනිස්සු එවා හිතන්නෙ නැ..ලංකවේ මිනිස්සුන්ට ඔවා මැජික් උනාට පිටරටවල ඔවා සාමන්‍යයි.."

" ඒත් හා.."

" මැණිකා මට ඔය බිස්කට් ටින් එක දෙන්න.."

" මෙන්න ඉස්කොලේ හාමිනේ.."

" රෑ බෝ වෙනවා කලුවර වැටෙන්න කලින් සුමනාත් ගෙදර ගියා නම් හොදයි..සුමානට අඩුපාඩු මොනාද බලලා දෙන්න මැණිකා.."

" හරි ඉස්කොලෙ හාමිනේ.."

මාතලේ ගිහින් ඇවිත් ගෙවුන සතිය හරි සාමකාමි විදිහට පරන විදිහටම ගෙවිලා ගියා..ඉයේ ගමට ගේ ෆොරිනස් ජෝඩුවක් අවානේ.. හරිම ලස්සනයි එක්කෙනෙක් අත පුරා ටැටු ගහලා ජිම් ගිහිම් ගිහින් හදා ගත්තු උසේ ගානාට ඇග තියෙන සුදු හමක් තියෙන කොල්ලා හැරි..ටැටු නොගහපු ජිම් නොගිය හුරතල් පාටට ඉන්න කටකාර වැඩිය උස නැති සුදු හමක් තියෙන කොල්ලා ලියෝ එයලා දකිද්දි මට නම් හිතුනේ එයලාව එයලා වෙනුවෙන් මාවලා කියලා ඒ තරම් ගැලපිමක් එයලාගෙ තිබ්බේ..ලියො කොල්ලට ප්‍රෙපොස් කරන්න දෙන්නා එක්ක හන්තාන නගින්න තමා ඉදලා තියෙන්නෙ ඒ යන ගමන් අපේ ගමට අවාට පස්සෙ ගලේ පන්සලට හිත ගිහිල්ලා එහෙදි ප්‍රෙපොස් කරලා රෑ නතර උනේ වලව්වෙ..

ගමේ ලස්සන තැන් බල බල ෆොටොස් ගහලා ඉබගෙන බදාගෙන එයලා එයලාගෙ ජිවිතේ ඒ මොහොත වින්දා වටෙ පිටේ මිනිස්සු ගැන නොතකා..එයලා දෙන්නා හිටියෙ හරිම සැහැල්ලුවෙන් මමයි අශේනුයි තමයි මාර්ග උපදෙශක වැඩෙ කරෙ අයෙ ඉතින් මුලු ගමම පෙන්නලා නතර වුනේ..අපිත් එක්කත් ගොඩක් ෆිට් උනා මමයි අශේනුයි හොදට මැච් වෙනවා කියලා අපි යලුවො කිව්වට පස්සෙ සමාවත් අරගත්තා..අපි ලන්ඩන් වොත් එයලාට කතා කරන්න කියලා අපේ කන්ටැක් පවා අරගෙනයි ගියේ..

නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️Where stories live. Discover now