"චුටි !!....චුටි !!..."
" අනේ පොඩි හාමු එනවා කිව්වෙත් නැනෙ..."
" අශේන් කො කමලා..."
" චුටි මහාත්තයා දැන් තමා ගෙදර අවේ කැමත් එපාය කියලා උඩට ගියේ..."
" චුටි මෙ දොර අරින්න...චුටි !!.."
අස්යව ගෙදරින් දලා මං අයෙ වලව්වට අවේ සැරින් සැරෙ ඒ ඇස් වල තිබුන වේදනාව මතක් වෙලා දැනෙන හිසේ රුදාව ඉවස ගන්න බැරිම තැන...මේ ඔක්කොම මුල චුටිගෙ එක පාර වුන විපර්යාසය කියලා හොදවාකාරම දන්න නිසා මං කෙලින්ම අවේ එයාව හොයාගෙන...
මොකද අස්ය ඔහොම පාරෙ අඩපු පලවෙනි වතාව ඔක නෙවෙයි කියලාත් මං හොදවාකාරවම දැනන් හිටියා...එයලාගෙ පවුල් ප්රශ්න වලට මට මැදිහත් වෙන්න බැරි කම නිසා පඩුවෙ හිටියාත් තවත් එහෙම ඉන්න වුනොත් අස්ය පිස්සෙක් වෙයි කියන බය මට තදින්ම දැනෙන්න පටන් අරන් ඉවරයි....කොල්ලා දැනටමත් ස්ට්රෙස් එකට බෙහෙත් පෙත්තක පිහිට පතනවා ඒ අස්සෙ මේ යකාත් ඒ කොල්ලට මෙහෙම කරද්දි පිස්සෙක් නොවි තියෙයිද...
මගෙ කුලුදුල් ආදරේ...මං ආදරෙ කරන මනුස්සයාගෙ සතුට විතරක් පතන මට ඌට කදුලු දෙන එකා එක්ක ඇති වෙන්නෙ එසෙමෙසෙ තරහක් නෙවෙයි ඌ මගෙ මල්ලි නොවුනම් දැනටමත් ඌට අපායට ටිකට් බුක් කරලා...
" චුටි !!...චු..."
" ලොකු..."
" අපි කතා කරමු..."
පෙනහලු පුරවලා ගත්ත බර හුස්ම හුලට අත ඇරලා...සොෆා එකෙ ඉදන් මුකුත් නොවුන ගානට ඉන්න මල්ලිගෙ පැත්තට හැරුනේ ඉන අත් දෙකත් තියාන් මාවම සන්සුන් කර ගන්න ගමන්...
" මොකක්ද වෙලා තියෙන්නෙ..."
" මොකක්ද ?..."
" චුටි තමුසෙට ප්රශ්නයක් ද...ප්රශ්නයක් නම් කියනවා හලො අපි ඉන්නෙ උබට අපි ඉන්නවා..."
" අයියේ මොනාද කියවන්නෙ ඇරත් ප්රශ්නයක් තියෙනවා නම් මං මෙහෙම ඉන්නෙ නැනෙ..."
" අස්යායි ඔයයි අතරේ තියෙන ප්රශ්නෙ මොකක්ද ...මෙච්චර රෑ වෙලා මහා වැස්සෙ ඒ කොල්ලාව වැව ගාව දලා එන්න තරම් මොකක්ද තියෙන ප්රශ්නෙ චුටි..."