" උණට අමතරව වෙන මොන වගෙ රෝග ලක්ශනද තියෙන්නෙ..."
" කැස්සක් එනවා ඩොක්ට හරිම අමාරුව පපුව අබරනවා වගෙ කැක්කුම් දෙනවා...උගුරත් කැක්කුමයි...ඇගපත වේදනයි කැම පිරියත් නැ ඩොක්ට ඒ වගෙම..."
" මිස්ටර් අශේන් අහලා තියෙනවද කතාවක් කාට බොරු කරාත් වේදාටයි ලෝයටර් බොරු කරන්න එපා කියලා වේදාට බොරු කරොත් මැරෙනවා ලොයර්ට බොරු කරොත් හිරෙ යනවා...එනිසා හන්ගන්නෙ නැතුව මට ලෙඩ කියන්න මං ඉන්නෙ එව්වා දැනගෙන නිසි පෙතිකාර කරන්න..."
" ඩොක්ට මට දැන් මාස දෙක තුනක ඉදන් උදෙට උදෙට නහයෙන් ලේ එනවා මං මුලින් හිතුවෙ රැට නාන නිසා පිනසෙටවත් ඇවිත්ද කියලා එත් ඩොක්ට පස්සෙ පස්සෙ සැරින් සැරේ ලේ එන්න පටන් ගත්තා මං අපේ ගෙවල් ලග ෆාමිසි එකේ ඩොක්ටගෙන් ඇහුව්වාම එයා කිව්වා මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා ස්ට්‍රෙස් එකට එහෙම වෙන එක සමන්‍යයි කියලා මට බෙහෙතුත් දුන්නා එත් අඩුවක් උනෙ නැ ඩොක්ට..
මට උන ගැනෙන්න දවස් දෙක තුනකට උඩදි ඉදන් කැස්සත් එක්ක ලේ එන්න පටන් ගත්තා...මුලින් බින්දුව දෙක අවාත් උන හැදුනාට පස්සෙ එක වැඩිවෙන්න ගත්තා කැහ්...කැහ්හ්හ්....මෙ ඩොක්ට මෙ බලන්න දැන් කලින්ටත් වඩා එනවා ඩොක්ට ...ඩොක්ට මට සැක....යි ම...ට...."" කැන්සර් එකක් කියලා...අයම් රයිට්..."
" ඕ....ඔව්..."
ලේඩෙ ගැන කියද්දි අව කැස්සත් එක්ක කටින් ලේ පිට වෙද්දි ඩොක්ට දිපු ටිශු ටිකත් අතෙ තියාගෙන මං ලේ අත ඩොක්ටට පෙන්නුවා එයා ඒ දිහා හොදට බලාන් ඉදලා ඔලුව උඩට පහට කෙරුවා...
ලෙඩෙ වැඩි විමක් මිසක් හොදවිමක් නැති තැන හැමොටම හොරෙන් චෙකප් එකක් කර ගන්න ඩොක්ට ජයසුරියට එපමන්ට් එකක් දලා හම්බෙන්න අවේ මට තියෙන ලේඩ එක්ක මට මට හැදිලා තියෙන ලේඩේ ගැන පුංචි සැකයක් මාව වහාගද්දි එනිසාම යශ්වත් මග අරින්න ගත්තෙ සැකෙ ඇත්තක් වුනොත් එක යශ්ට දරා ගන්න එක කොච්චර අමාරුවෙයිද කියලා දන්න නිසා...
" වටින් ගොඩින් කතා ඔනෙ නැනෙ මිස්ටර් අශේන්...ඔයා කියන හැම රෝග ලක්ශනයක්ම එක ලෙඩකට සමාන වෙනවා..එත් අපිට කියන්න බැ එක ඒ ලෙඩෙමයි කියලා කොකටත් අපි ටෙස්ට් එකක් කරමු...බය වෙන්න එපා..."