"අහ්..."දැනෙන ඔලුවෙ කැක්කුමත් එක්ක...මං ඇස් දෙක ඇරපු ගමන් එලියට හුරු නැතුව අයෙ මගෙ ඇස් පියවුනාත් හීමින් හීමින් ඇස් ඇරලා මං වට පිට බැලුවා...අත උස්සන්න හැදුව ගමන් සෙලයින් කට්ටට අතේන් දැනුන කැක්කුමත් එක්ක මගෙන් හින් කෙදිරියක් පිට වුනා...
මං හිටියෙ හොස්පිටල් ඇදක එත් කොහොමද මං හොස්පිටල් අවේ...වෙච්ච කෙරිච්ච දෙවල් මතක් වෙලා අයෙත් මගෙ ඇස් බර වෙනවා දැනෙනවාත් එක්කම දොර ඇරුනා...
" අස්‍ය..."
අයොද් අයියා එතකොට එයායි මාව හොස්පිටල් එක්ක අවේ...කසුන් ශාවි එයා කොහෙද...
" අස්‍යට දැන් කොහොමද ..."
"........."
හොදින් නැතුව කොහොමද මං හොදින් කියන්නෙ....පලනයක් නැතුව උනපු කදුලු වැටෙද්දි...එයාගෙ සිතල දිග ඇගිලි වලින් මගෙ කදුලු පිහිදැම්මා...
" මට මොකක්ද උනේ අයියේ..."
" අස්‍ය කැම්පස් එක ඉස්සරහා පරේ ෆෙන්ට් උනානෙ බය වෙන්න දෙයක් නැ ඩොක්ට කිව්වා කම්පනයක් විතරයි කියලා...අස්‍යට ඇගපත රිදෙනවද..."
" මට අමුතුයි...මං හිතන්නෙ මට ලෙඩක්...මගෙ ඔලුව පුපුරන්න වගෙ...මගෙ පපුවත් රිදෙනවා...මගෙ උගුරේ මොනාද හිරවෙලා වගෙ...මගෙ ඇස් වලින් කදුලු එනවා...මට එක නවත්ත ගන්න බැනේ...ම්...මට ලොකු අපහසුවක් දැනෙනවා....මට ගොඩක්...මට ගොඩක් දුකයි...ම්...මං මො..මොනාද කරන්න ඔ...."
මට කියන්න ඔන දේ සම්පුර්ණ කරන්න බැරි උනා..මට ඉකි ගැහුනා...අයොද් අයියා මාව ලගට අරන් එයගෙ පපුව තුරුල් කරන් ඔලුව අත ගැවා...
මං ඇඩුවා කොච්චර වෙලාවක් ඇඩුවාද කියන්න දන්නෙ නැති වුනාට එක ලොකු වෙලාවක් වෙන්න ඇති...කැගහලා ඇඩුවා...ඉකි ගහා ගහා ඇඩුවා...මගෙ කදුලු වලට අයියාගෙ ලා නිල් පාට ශර්ට් එක ඇගටම ඇලවිලා යනකල්ම මං කදුලු හැලුවා...ඇයි අශේන් මට එහෙම කරෙ අහා අහා මං ඇඩුවා...අයොද් අයියා ලග උත්තර තියෙනවද නැද්ද කියලාවත් දන්නෙ නැතුව මං එයාගෙන් ප්‍රශ්න කරා...මං කාටවත් ආදරෙ කරන්න හොද නැති මනුස්සයෙක් ද කියලා ඇහුව්වා...මං මටම වැරදි කියා ගද්දි අයියා තවත් මාව තද කරාන් බදා ගත්තා...මං තමයි හොදම කිව්වා...එයාව විස්වාස කරන්න කිව්වා...මං විස්වාස කරපු හැමොම මගෙ විස්වසෙ බිදලා දාද්දි කොහොමද කොහොමද මං තවත් මනුස්සයෙක් විස්වාස කරන්නෙ...