" ලෙක්ජර්ස් ඉවර වුන ගමන් එන්න මං පර්කින් එකෙ ඉන්නවා..."
" හරි අයියේ..."
සතියකට පස්සෙ මම අයෙත් කැම්පස් යන්න පටන් අරන් දැන් දවස් හතරක් වෙනවා....හර්ශිගෙයි අශේන්ගෙයි ක්‍රියාකාලාපයන් බලාන් ඉන්න කොච්චර අමාරු උනාත් මං කැම්පස් එන්න හිත හදා ගත්තෙ අයෙ අඩන්නෙ නැ කියලා මටම තරවටු කරලා වෙද්දි අශේන් මගෙ ඉස්සරහ කොච්චර රැගුවත් මං මට නෙවෙයි වගෙ හිටියා...හැබැයි ඒ හැමදෙම පිටින් විතරයි ගෙදර ගිය හැටියෙ ඇතුලෙ හැන්ගිලා උන්න මනුස්සයා එලියට එනවා....
කැම්පස් ගෙනියන්න ගෙන්න දැන් මගෙ බාරකරයා අයොද් අයියා....එත් අයියා ඉන්නෙත් ප්‍රශ්නෙක කියලා මට හිතුන නිසාම පලවෙනි දවසෙන් පස්සෙ තනියම යන්න පුලුවන් කිව්වට අයොද් අයියා එකට ඉඩක් තිබ්බෙ නැ...එත් එයා ඉන්නෙ හැම වෙලෙම ලොකු කල්පනාවක...ඉස්සරට වඩා කෙන්තිත් ගන්නවා වැඩිද මං දා කවදාවත් මාත් එක්ක කෙන්ති අරන් නැතිවුනාත් දැන් එයා ඔෆ්ස් එකෙන් එන කොල්ස් අන්සර් කරන්නෙ අවේගෙන්....ඉස්සර වචන දහයක් කතා කරා නම් දැන් එකෙන් පහයි....මං කොච්චර ඇහුව්වාත් එයා කිව්වෙ ඔෆිස් එකෙ වැඩ වැඩි නිසා කෙන්ති යනවා කියලා...වැඩ වැඩි උනාම මිනිස්සු අඩනවාද බොනවාද මට තෙරෙන්නෙ නැ....මං අහගෙන මහා හාමු ඔය ගැන සියා එක්ක කියනවා අයොද් අයියා ගොඩක් බොන්න පුරුදු වෙලලු...ගෙදර රැදෙන්නෙත් අඩුයිලු....හිටියාත් ලොකෙ වටෙම්ම කොල්ස් එනවාලු...කර් එකෙ එනෙකනුත් කොල්ස් වල අඩුවක් නැ වගෙම කිහිප වතාවක්ම ඇස් පිහ දනවාත් මං දැක්කා එත් කොච්චර ඇහුව්වත් කියන්නෙ නැති නිසා අයෙ මං අහන්න ගියෙත් නැ...
එක අතකින් මට ඔව්වා වැඩක් නැ...මට සම්බන්ධයක් තිබ්බෙ අශේන් එක්ක විතරයි නෙ දැන් එකත් නැති එකේ එයටත් හිතෙනවා ඇති මං පිට එකා කියලා....
" ගුඩ මො කොල්ලො..."
" ගුඩ් මොර්නින් කො කසුන්..."
" අහ්...අද අවෙ නැ ඌට බඩෙ අමාරුවක් හැදිලා...බාතෘම් එකෙමයි ඉන්නෙ..."
" අහුවෙන හැම එකම කටේ දා ගන්නවා නෙ..."
" ඔව් බං කොච්චර කිව්වත් වැඩක් නැ...."