Family Tree 🌳

184 6 0
                                    

Facebook වල හැමෝටම මේ පවුල පැටලුණ නිසා පැහැදිලි කරන්න හිතුවා. (හැබැයි මේ හැමදේම කතාව ලියලා තිබුණා හරිද... 🙃 සමහරවිට ඉදිරි කොටස් කියවද්දී නම් හොඳටම පැහැදිලි වෙයි)

දේවනාරායන පවුල
දේවනාරායන පවුලේ ළමයි තුන්දෙනෙයි.

01. භාරත දේවනාරායන - වැඩිමලා
02. කමනි දේවනාරායන - දෙවෙනියා
03. සුමාලි දේවනාරායන - බාලයා

භාරත පවුල
• භාරත දේවනාරායන - තාත්තා
• මාධවී දේවනාරායන - අම්මා

භාරත පවුලේ ළමයි තුන්දෙනයි.

01. දුල්ශාන් මහිරු දේවනාරායන - වැඩිමලා
02. සොහානා සරසි දේවනාරායන - දෙවෙනියා
03. දෙව්දාර් දේවාංශ දේවනාරායන - බාලයා

කමනි පවුල
• අජන්ත පරණවිතාරන - තාත්තා
• කමනි දේවනාරායන - අම්මා

කමනි පවුලේ ළමයි දෙන්නයි.

01. අනර්ශා කුමාෂි පරණවිතාරන - වැඩිමලා
02. දිනර්ශ ශලීන් පරණවිතාරන - බාලයා

සුමාලි පවුල
• සුමාලි දේවනාරායන - අම්මා

සුමාලි පවුලේ එක ළමයයි.

01. දෙව්දාරා දේවාංශි රාජරත්න - එකම දරුවා

හැමෝම කළිඳු කොලූව පටලන් තිබුණා. කළිඳු කියන්නේ අපේ කතාවේ කට්ටියට දුර නෑකමක් තියෙන දරුවෙක්. ඒ කියන්නේ භාරත, කමනි, සුමාලිගේ ලොකු නැන්දාගේ දුවගේ පුතා. නෑදෑකම් අහලා අම්මාගෙනුත් බැනුම් අහලා ලිව්වේ මෙව්වා 🥲 තේරුන්නැත්නම් මේ පහළ තියෙන 'Family Tree' එකත් බලලා තේරුම්ගන්නකෝ. එහෙම ලොකුවට ඕනේ වෙන්නෑ මේවා කතාවට. ඒත් ඔයාලා පටලගෙනම පටලගෙන ඉන්න නිසා මට හිතුනා මේ  පැටලිලි ටික ලෙහන්න.

Wattpad ළමයිටත් ප්‍රශ්න තියේ නම් අහන්න. කවුරුත් කමෙන්ට් කරලා නැති නිසා මම Facebook post එකම copy, paste කරනවා මෙහෙත්, තේරුණේ නැති කෙනෙක් වෙනුවෙන් 🙂🙃

 කවුරුත් කමෙන්ට් කරලා නැති නිසා මම Facebook post එකම copy, paste කරනවා මෙහෙත්, තේරුණේ නැති කෙනෙක් වෙනුවෙන් 🙂🙃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now