08 කොටස

530 49 4
                                    

මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා

 නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්
ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්

 නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා

තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී

මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා

නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා.....


පිරිමින්ට කදුලු අකැපයිද.... ඇයි පිරිමි කියන්නෙත් ඇට මස් ලේ නහර වලින් හැදිච්ච ජාතියක් නෙමෙයිද.. එයාලටත් හැගීම් දැනීම් නැද්ද... පිරිමි හැමෝම කරන්න ඕනා කොච්චර උනත් දරාගෙන ඉන්න එකද... නෑ නේද එයාලටත් දරන්න පුලුදන් සීමාවක් තියෙනවා... 

සමහරු නම් කියයි 'ගෑණූ හිත් බොලදයි... ඒත් පිරිමියෙක් කියන්නේ දැඩිව ඉන්න ඕනා කෙනෙක් කියලා'


ඒත් ඉතින් දරාගෙන ඉන්න බැරිම තැන හැමෝටම රහසේ කදුලක් හලන්න පිරිමින්ට කවුද වාරණ දැම්මේ...
පිරිමිත් හඩනවා... ලෝකෙටම හොරෙන්... 

ඉතින් මේ රූපෙත් එහෙම්මමයි... කාලෙකට කලින්.... ඔව් හරියටම අදට අවුරුදු හතරකට කලින් මේ ලෝකේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා සදහටම එයාව විතරක් නෙමේ මුලු ලෝකෙම දාලා යන්න ගියා...

  "රිවිදු මිශෙල් රත්නායක"... නේත්‍රගේ පළවෙනි ආදරේ... ඒක මිනීමැරුමක්... ඔව් හරිම අමානුශික ලෙස ඝාතනය කරලා තිබ්බේ.... 

මුත්‍රා මාර්ගයට ඇණයක් ඇතුලු කරලා... වගේම දහ දෙනෙක් අතින් අන්ත විදිහට සැරින් සැරේ දූෂණය වෙලා තියෙනවා...ඒ කරලත් තියුණු ආයුධයකි පපුවේ ඉදන් නාභිය වෙනකන් කැපුමක් වගේම රත් කරපු යකඩෙකින් හමේ තැනින් තැන පුච්චලා තියෙනවා... 

කාටද දරන්න පුලුවන් ඒ වේදනාව... ජීවත් වෙලා ඉන්න අපිටවත් අහන් ඉන්න බැරි තරමට හරිම අමානුශිකයි... මරණ පරීක්ශන වාර්ථාවේ මීට වඩා දේවල් තිබ්බා ඒවා කියන්න බැරි තරමටම අමානුශික දේවල්... 

නේත්‍රගේ හිතේ තාමත් පසු තැවීමක් තියෙනවා... එදා එයාව ගෙදරටම ගිහින් දැම්මා නම් අද එයා තමන්ට එහා පැත්තෙන් තමන් එක්කම ඉන්නවා නේද කියලා.... එදා එයාට රිවිදුව ගෙදරට ඇරලවන්න බැරි උනේ කොල්ලට හොරණ තියෙන ඇමති තුමාගේ ගෙදරට යන්න උන නිසයි... ඒ ගිහින් එන අතරතුර කොල්ලට ආපු කෝල් එකක් නිසා කොල්ලා හිටියේ පුදුමාකාර බයකින්... හොයපු නැති තැනක් නෑ.. හැම අස්සක් මුල්ලක් නෑරම හෙව්වා.. කොල්ලගේ හෙච්චයියෝද, යාලූවොද එකී මෙකී නොකී හුගක් දෙනෙක් කොළබද, හොරණද පානදුරේද කියලා නෑ හොයන් පුලුවන් හැම තැනම හෙව්වා... ඒත් ඊට දවස් පහකට පස්සේ වාද්දුව මුහුදු වෙරළට ගොඩ ගහපු නාදුනන මළසිරුරක් ලෙස හරිම අවාසනා වන්ත විදිහට කොල්ලගේ බොඩි එක හම්බ වෙද්දි නේත්‍රට දැණුනේ එයාගේ හදවතට කෞරුහරි ඇනගෙන ඇනගෙන යනවා වගේ හැගීමක්... අන්තිම වතාවටවත් කොල්ලව කාටවත් බලන්න දුන්නේ නෑ... ඔව් අන්තිම වතාවටවත් නේත්‍රට එයාගේ ආදරවන්තයගේ මූණ බලන්න හම්බවුනේ නෑ...
නේත්‍ර කඩන් වැටුණා වැටෙන්න පුලුවන් උපරිමේටම කඩන් වැටුනා... කොල්ලගේ ඔලුව වටේම කැරකුනේ 'ඌට මෙහෙම උනේ උබ නිසා' 'උබෙයි වැරැද්ද' 'එපා එපා කිව්වත් උබට තිබ්බා බලෙන්ම ගිහින් දාන්න'

මේ දේවල් වලින් ඈත් වෙන්න මේවා හිතන්නැතුව ඉන්න කොල්ලා උපරිම උත්සහා කළා... එක දවසක් එකම එක දවසක් හරිම අහම්බෙන් වගේ කොල්ල දෙයක් දැක්කා... ඔව් ඒ තවත් කොල්ලෝ දෙන්නෙක් නෙට්බෝල් කෝට් එකේ සෙල්ලම් කරනවා... නෑ එක්කෙනෙක් සෙල්ලම් කරනවා අනිත් එකා බලන් ඉන්නවා... ඉතින් ඒ සෙල්ලම් කරන පිරිමි රූපේ තනිකරම එයා වගේ... හැබැයි සියුමැලි වෙනුවට ඌ හරිම දරදඩු චරිතයක්, ඌට තිබ්බේ හරිම පිරිපුන් ඇගක් දෙපාරක් හැරිලා බලන්න හිතෙන... එතකොට අනිත් එක්කෙනා ඌව මෙතනට අදාලම නෑ කියලා තමා නේත්‍ර උනත් මුලින් හිතන් හිටියේ.. හැබැයි ටික කාලයක් යන කොට නේත්‍රට තේරුනා ඒකගේ සමහර ගතිගුණ රිවිදුගේ වගේ කියලා... ඉතින් එයා කාලයක් ආදරය කරපු පිරිමි පරානේ වගේ දෙන්නෙක්... එක්කෙනෙක් රූපේ අතින් සමාන වෙනකොට අනිත් කෙනා ගතිගුණ අතින් සමාන උනා... ඉතින් කාළකණ්නි අවුරුද්දකට පස්සේ නේත්‍රට එයා හුස්ම ගන්නවා කියලා දැනුනේ එදා... 


































































































































"එච්චරටම හිතට වද දෙන්නේ මොනවද? ඇස් වලට කදුලු උනන්න තරම් ඒක රිදෙනවද...."






..............................................................................................................................






































hello piccu cello collo tika... type karala thibba nisa damma.... api giyaa... ikmanata hamba wemu ehenam :3

 ikmanata hamba wemu ehenam :3

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(රිවිදු)

අපි අපේWhere stories live. Discover now